Australia වලින් PC එකක් ගෙන්න බැරිද?

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    ඉස්සර 3ds max, maya කරා course එකේ තිබ්බ හින්දා. මේ ලගකදී cinema කරන්න ගත්තේ. මම motion graphics වලට ආස. තාම වැඩි දෙයක් බැහැ.
    matath balanna kiyala inne. welawak set une na. eke max wala nathi features tikak tiyenwa kiyala dakka
    Mac mini balapan
    M1 eka nam wadak na bn. video editing walata nam tikak shape. eth loku wadak karanna nam ba.
    4k video ehemath lag wenawa :D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    nin redi ekka othala
    ඔය ටික විතරක්වත් ගෙන්න ගන්න තිබ්බොත් ශේප් බන්. :yes:
    matath balanna kiyala inne. welawak set une na. eke max wala nathi features tikak tiyenwa kiyala dakka

    M1 eka nam wadak na bn. video editing walata nam tikak shape. eth loku wadak karanna nam ba.
    4k video ehemath lag wenawa :D
    cinema පට්ට බන්. mograph තව modeling tools එහෙමත් හොදයි. ගොඩක් lightweight software එකත්. හැබැයි ප්‍රසිද්ද plugin නැහැ xparticles, octane වගේ ඒවා crack කරලා. මේකෙත් arnold වලින් හරි built in physical render එකෙන් හරි render කරන්නේ..

    mac ගනන් වැඩි වෙයි බන් කොහොමත්.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    ඔය ටික විතරක්වත් ගෙන්න ගන්න තිබ්බොත් ශේප් බන්. :yes:

    cinema පට්ට බන්. mograph තව modeling tools එහෙමත් හොදයි. ගොඩක් lightweight software එකත්. හැබැයි ප්‍රසිද්ද plugin නැහැ xparticles, octane වගේ ඒවා crack කරලා. මේකෙත් arnold වලින් හරි built in physical render එකෙන් හරි render කරන්නේ..

    mac ගනන් වැඩි වෙයි බන් කොහොමත්.
    matath asa hithune instagram eke tiyena motion graphic videos dakala. octane eke crack na neda ? arnold nam dakala tiyenawa cgpeers eke.

    mac eka wadak na bn. laksha 2.50k wage wei M1 eka nam.
     
    • Love
    • Like
    Reactions: NRTG and RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    matath asa hithune instagram eke tiyena motion graphic videos dakala. octane eke crack na neda ? arnold nam dakala tiyenawa cgpeers eke.

    mac eka wadak na bn. laksha 2.50k wage wei M1 eka nam.
    maxon compnay එකේ හොදක් තියෙනවා උන්ගේ youtube channel වල සතියකට ගොඩක් training videos දානවා ගොඩක් ප්‍රසිද්ද අය ගෙන්නලා. හොද idea එකක් ගන්න පුළුවන් කොහොමද වැඩ කරන්නේ කියලා.

    නැහැ බන් මුල්ම කාලේ තිබ්බා crack අලුත් ඒවාල නැහැ. redshift එකනම් ගොඩක් වෙලාවට ලගඩි crack වෙයි කියල කියනවා. sure නැහැ.

    ඔව් ආස උනාට අපිට ප්‍රැක්ටිකල් නැති වෙයි.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    maxon compnay එකේ හොදක් තියෙනවා උන්ගේ youtube channel වල සතියකට ගොඩක් training videos දානවා ගොඩක් ප්‍රසිද්ද අය ගෙන්නලා. හොද idea එකක් ගන්න පුළුවන් කොහොමද වැඩ කරන්නේ කියලා.

    නැහැ බන් මුල්ම කාලේ තිබ්බා crack අලුත් ඒවාල නැහැ. redshift එකනම් ගොඩක් වෙලාවට ලගඩි crack වෙයි කියල කියනවා. sure නැහැ.

    ඔව් ආස උනාට අපිට ප්‍රැක්ටිකල් නැති වෙයි.
    godak freelancers la use karanne cinema4d.
    redshift crack ekak enakan dan awuruddak dekak balan inne. aye ei kiyala sure karanan ba bn. trial eka reset karala use karana crack ekak nam awa. thawa tikak balala license eka gannawa. vray epa wela inne :D
    gpu eka hoda ekak ganna wei. 4080 ekakwath aran enna kiyanna :D
     
    • Love
    • Like
    Reactions: NRTG and RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    godak freelancers la use karanne cinema4d.
    redshift crack ekak enakan dan awuruddak dekak balan inne. aye ei kiyala sure karanan ba bn. trial eka reset karala use karana crack ekak nam awa. thawa tikak balala license eka gannawa. vray epa wela inne :D
    gpu eka hoda ekak ganna wei. 4080 ekakwath aran enna kiyanna :D
    ගොඩක් ලොකු ගානක් හොයනවනම් ගත්තට අවුලක් නැහැ බන්. දැන් හරි බයයි crack එකක්වත් දාන්න මේ ටිකේ වෙන දේවල් වලට.
    arnold එහෙමත් හොදයි පට්ට slow.
    දැන් unreal එක්ක එහෙමත් cinema 4d partnership එකක් තියෙනවා ලගකදී ඉදලා. ඔයාටනම් හොදයි unreal කරන හින්ද මාරු වෙන එක.

    පොඩි එකක් තමයි කියන්න ඉන්නේ එච්චර ලොකු ගණන් වල ඒවා කියන්න බැහැ. :P මම බැලුවේ used පාර්ට්ස් ටිකක් ගෙන්න ගන්නවද කියලා. :confused:
    මම මේක ගන්නෙත් නැහැ බන් ඒ අය බලෙන්ම dell prebuilt එකක් ගන්න හදනවා. ඒ පාර මම කිව්වේ මම ඕනා parts ටික කියන්නම් ඒවා එවන්න කියලා.
     
    redshift eka nam monthly 25$ wage wenne. octane 16$ wage. loku awulak na e gaana nam.
    used ewwa ganna epa bn. sure na ne.
    prebuilt ewwath wadak na expensive. anika build quality eka hari na. use karanne cheap parts. parts tika ganna eka thamayi hodama eka.
     
    • Love
    • Like
    Reactions: NRTG and RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    redshift eka nam monthly 25$ wage wenne. octane 16$ wage. loku awulak na e gaana nam.
    used ewwa ganna epa bn. sure na ne.
    prebuilt ewwath wadak na expensive. anika build quality eka hari na. use karanne cheap parts. parts tika ganna eka thamayi hodama eka.
    එහෙනම් අවුලක් නැහැ ගත්තට.

    බලන්න ඕනා බන් කොහොමත් තව ටික කාලයක් යයි වැඩේට අවශ්‍යම ටික විතරක් ගෙන්න ගන්නවා. :-)
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    හොඳ ලැප්ටොප් එකක් ගෙන්නගනින් බන් පිස්සු නැතුව. electricity යනවා වැඩියි desktop වලට. electricity බිල් ගෙවන්න ගිහාම සැප තමයි. මේ power cut කරන විදියට ලැපක් තමයි ලංකාවට හරියන්නෙ. electricity ත් අඩුවෙන් යන්නෙ. External මොනිටර් එකක් අරගෙන ජොයින් කරගනින්. Desktop එකට වඩා හොඳයි ඒක.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,382
    2,378
    113
    හොඳ ලැප්ටොප් එකක් ගෙන්නගනින් බන් පිස්සු නැතුව. electricity යනවා වැඩියි desktop වලට. electricity බිල් ගෙවන්න ගිහාම සැප තමයි. මේ power cut කරන විදියට ලැපක් තමයි ලංකාවට හරියන්නෙ. electricity ත් අඩුවෙන් යන්නෙ. External මොනිටර් එකක් අරගෙන ජොයින් කරගනින්. Desktop එකට වඩා හොඳයි ඒක.
    :yes: :yes:

    ප්‍රොසෙස් එක ගැන හරි අයිඩියා එකක් නැත්නම් මේක තමා බෙස්ට්ම සොලුයුශන් එක.

    මටත් ලැප්ටොප් හරොයන්නෙම නෑ බට් මේ තියෙන පවර් කට් අනම් මනම් එක්ක ලැපක් තමා මේ වෙලාවේ හොදම.

    ජස්ට් මයි තෝට්
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    :yes: :yes:

    ප්‍රොසෙස් එක ගැන හරි අයිඩියා එකක් නැත්නම් මේක තමා බෙස්ට්ම සොලුයුශන් එක.

    මටත් ලැප්ටොප් හරොයන්නෙම නෑ බට් මේ තියෙන පවර් කට් අනම් මනම් එක්ක ලැපක් තමා මේ වෙලාවේ හොදම.

    ජස්ට් මයි තෝට්

    Desktop එකක් ගන්න එකේ අවාසි වැඩියි. Laptop එකක් අරගෙන හොඳ පවර් බෑන්ක් එකක් ගත්ත නම් වෙන මොකුත් අදාළම නැහැ ඉතින්.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    parts tika witharak galawala genna. casing genna epa, boruwata bara witharai & psu. psu ekath godak baraine, danatama hoda psu thiyenawanam eka gennath epa.
    weight eka prashnayak nathnam assembled pc ekama ehemama genawanam, gpu eka udinui yatinui hodata hira wenna foam, bubble wrap purawala ewanna. nathnam gassili walata gpu eka ana walin burul wela mobo eke slot ekath ekkama kadala yanawa.
    ekanisa highest recommend gpu eka galawala genna assembled pc genawanam. nathnam parts widiyata genna
     
    • Love
    • Like
    Reactions: NRTG and RottenCOLT