graphics card ekai processor, ram HDD gennaganin redi ekka othala
matath balanna kiyala inne. welawak set une na. eke max wala nathi features tikak tiyenwa kiyala dakkaඉස්සර 3ds max, maya කරා course එකේ තිබ්බ හින්දා. මේ ලගකදී cinema කරන්න ගත්තේ. මම motion graphics වලට ආස. තාම වැඩි දෙයක් බැහැ.
M1 eka nam wadak na bn. video editing walata nam tikak shape. eth loku wadak karanna nam ba.Mac mini balapan

ඔය ටික විතරක්වත් ගෙන්න ගන්න තිබ්බොත් ශේප් බන්.nin redi ekka othala

cinema පට්ට බන්. mograph තව modeling tools එහෙමත් හොදයි. ගොඩක් lightweight software එකත්. හැබැයි ප්රසිද්ද plugin නැහැ xparticles, octane වගේ ඒවා crack කරලා. මේකෙත් arnold වලින් හරි built in physical render එකෙන් හරි render කරන්නේ..matath balanna kiyala inne. welawak set une na. eke max wala nathi features tikak tiyenwa kiyala dakka
M1 eka nam wadak na bn. video editing walata nam tikak shape. eth loku wadak karanna nam ba.
4k video ehemath lag wenawa![]()
matath asa hithune instagram eke tiyena motion graphic videos dakala. octane eke crack na neda ? arnold nam dakala tiyenawa cgpeers eke.ඔය ටික විතරක්වත් ගෙන්න ගන්න තිබ්බොත් ශේප් බන්.
cinema පට්ට බන්. mograph තව modeling tools එහෙමත් හොදයි. ගොඩක් lightweight software එකත්. හැබැයි ප්රසිද්ද plugin නැහැ xparticles, octane වගේ ඒවා crack කරලා. මේකෙත් arnold වලින් හරි built in physical render එකෙන් හරි render කරන්නේ..
mac ගනන් වැඩි වෙයි බන් කොහොමත්.
maxon compnay එකේ හොදක් තියෙනවා උන්ගේ youtube channel වල සතියකට ගොඩක් training videos දානවා ගොඩක් ප්රසිද්ද අය ගෙන්නලා. හොද idea එකක් ගන්න පුළුවන් කොහොමද වැඩ කරන්නේ කියලා.matath asa hithune instagram eke tiyena motion graphic videos dakala. octane eke crack na neda ? arnold nam dakala tiyenawa cgpeers eke.
mac eka wadak na bn. laksha 2.50k wage wei M1 eka nam.
godak freelancers la use karanne cinema4d.maxon compnay එකේ හොදක් තියෙනවා උන්ගේ youtube channel වල සතියකට ගොඩක් training videos දානවා ගොඩක් ප්රසිද්ද අය ගෙන්නලා. හොද idea එකක් ගන්න පුළුවන් කොහොමද වැඩ කරන්නේ කියලා.
නැහැ බන් මුල්ම කාලේ තිබ්බා crack අලුත් ඒවාල නැහැ. redshift එකනම් ගොඩක් වෙලාවට ලගඩි crack වෙයි කියල කියනවා. sure නැහැ.
ඔව් ආස උනාට අපිට ප්රැක්ටිකල් නැති වෙයි.


ගොඩක් ලොකු ගානක් හොයනවනම් ගත්තට අවුලක් නැහැ බන්. දැන් හරි බයයි crack එකක්වත් දාන්න මේ ටිකේ වෙන දේවල් වලට.godak freelancers la use karanne cinema4d.
redshift crack ekak enakan dan awuruddak dekak balan inne. aye ei kiyala sure karanan ba bn. trial eka reset karala use karana crack ekak nam awa. thawa tikak balala license eka gannawa. vray epa wela inne
gpu eka hoda ekak ganna wei. 4080 ekakwath aran enna kiyanna![]()
මම බැලුවේ used පාර්ට්ස් ටිකක් ගෙන්න ගන්නවද කියලා. 
redshift eka nam monthly 25$ wage wenne. octane 16$ wage. loku awulak na e gaana nam.ගොඩක් ලොකු ගානක් හොයනවනම් ගත්තට අවුලක් නැහැ බන්. දැන් හරි බයයි crack එකක්වත් දාන්න මේ ටිකේ වෙන දේවල් වලට.
arnold එහෙමත් හොදයි පට්ට slow.
දැන් unreal එක්ක එහෙමත් cinema 4d partnership එකක් තියෙනවා ලගකදී ඉදලා. ඔයාටනම් හොදයි unreal කරන හින්ද මාරු වෙන එක.
පොඩි එකක් තමයි කියන්න ඉන්නේ එච්චර ලොකු ගණන් වල ඒවා කියන්න බැහැ.මම බැලුවේ used පාර්ට්ස් ටිකක් ගෙන්න ගන්නවද කියලා.
මම මේක ගන්නෙත් නැහැ බන් ඒ අය බලෙන්ම dell prebuilt එකක් ගන්න හදනවා. ඒ පාර මම කිව්වේ මම ඕනා parts ටික කියන්නම් ඒවා එවන්න කියලා.
එහෙනම් අවුලක් නැහැ ගත්තට.redshift eka nam monthly 25$ wage wenne. octane 16$ wage. loku awulak na e gaana nam.
used ewwa ganna epa bn. sure na ne.
prebuilt ewwath wadak na expensive. anika build quality eka hari na. use karanne cheap parts. parts tika ganna eka thamayi hodama eka.
හොඳ ලැප්ටොප් එකක් ගෙන්නගනින් බන් පිස්සු නැතුව. electricity යනවා වැඩියි desktop වලට. electricity බිල් ගෙවන්න ගිහාම සැප තමයි. මේ power cut කරන විදියට ලැපක් තමයි ලංකාවට හරියන්නෙ. electricity ත් අඩුවෙන් යන්නෙ. External මොනිටර් එකක් අරගෙන ජොයින් කරගනින්. Desktop එකට වඩා හොඳයි ඒක.

![]()
ප්රොසෙස් එක ගැන හරි අයිඩියා එකක් නැත්නම් මේක තමා බෙස්ට්ම සොලුයුශන් එක.
මටත් ලැප්ටොප් හරොයන්නෙම නෑ බට් මේ තියෙන පවර් කට් අනම් මනම් එක්ක ලැපක් තමා මේ වෙලාවේ හොදම.
ජස්ට් මයි තෝට්
Desktop එකක් ගන්න එකේ අවාසි වැඩියි. Laptop එකක් අරගෙන හොඳ පවර් බෑන්ක් එකක් ගත්ත නම් වෙන මොකුත් අදාළම නැහැ ඉතින්.
