Australia , America Wage Job ekak set karala denna puluwan katada?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City

    Ape ewunta Asian kiyala kiyanneth na ban.Dan Asian kiyanne Easy Asia ehemath naththam South East Asian. Ape kalu hama dakka gaman hithanne Indian kiyala. Un one kattak kanawa kochchara adu ganak labunath.
    mama ada Indian three wheeler karayek hire kara 6 hours: 8AM to 2PM. U charge kare INR 400. Dollars 6k wage.
    Legal minimum wage ekath $8-9/hour wage thiyenakota ithin kawruth hire karanne Indian ewun thamai mokada un thuttu dekatath wada karana nisa.

    Scale ekaka gaththoth charter ma wela thiyenne mid-east and Islamic ewun. Eeta passe ithin ape wage ewun thamai. Ausi wala habai innawa hoda niyama Sinhalu tikak decent pita inna.



    Apo ow ban. US local news balapanko. Kohe hari psycho dial ekak shootout ekak thiyenawa godak welawata.
    Norway, Switzerland ehema nam maxxa eth Celsius 30-35 ta huru wechcha apita sub zero kiyanne iwasanna ba ban. athdakeemen kiyanne.

    rep 6+ to brucewayne92.
    අපේ රට තරම් සිරා නැහැ බන් කොහේවත් .යුරෝප් ගියෝත් පට්ට සීතලයි .මිඩ්ල් ඊස්ට් ගියොත් පට්ට රස්නෙයි .ඒත් අපේ රටේ බලපන් .කලාතුරකින් එන ගංවතුරක් මිසක් වෙන මොකුත් වැඩු ආබාධ නැහැ නේ .ඔය නාය යනවානම් යන්නෙත් අපේ හුකන්නලාගේ අදූරදර්ශී ව්යාපෘති සහ වගාකිරීම් වලට ඉඩම් කට්ටි කිරීම නිසා .පොළව වෙනස් වෙනකොට ඒක සමතුලිත වෙන්න කොහෙන් හරි සිද්ධියක් වෙනවා .ඒ වගේම මේ පාලකයෝ කියන සොන්න පැටව් සහ උන්ව පත් කරන ගෝත්‍රික බයියෝයි නැතිවෙන දවසට මේ රටේ අපිට වසත හැකි සතුටින්

     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ape unge mind set eka wenas wenawa nan lankawa taram maxa ratak ne ban wena jivath wenna.mehe inna un hinda tamai rata epa wenne...
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    සොහොන;18072334 said:
    ඇමරිකා ඔස්ට්‍ර්ලියා යන්න ඔනෙ නම් ලක්ශ 60 ව්තර අතෙ තියාගන ලක්ශ 10 \ 5 අතර පොකට් මනි ඔනෙ වෙයි උබට සල්ලි හම්බකරන්න ඔනෙ නම් ලෙසිම රටවල් 2 ඩුබායි ඉතාලිය ඔය රටවල් වලට ඩුබයි වලට ලක්ශ 5 ඉතාලි කොලෙකට ලක්ශ 15ගෙවලා පැණපන් ආතල් එකෙ ගැණියෙක් අරන් කාටත් අතනොපා ජිවත් වෙන්න පුලුවන් හැඹැයි පුතෙ ඔය රටවල අන්ක එක උබ බාශාව ඉගෙන ගනින් අනිත් දෙ තමයි ළැජ්ජාව අතහැරලා පිගන් හොදන්න ටොයිලට් හොදන්න වාහන එලවන්න ජනෙල් පිහන්න බලාගෙන හිත හදන් වරෙන්

    dubai puka thama :growl:
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,311
    1,004
    113
    ජොසී;18072389 said:
    තේරෙන සිංහලෙං ටිකක් කියනවා නම් මෙහෙමයි. උඹට ලංකාව එපා වෙලා නේද යන්නෙ? උඹ වෙන රටවල් හොඳයි කියන්නෙ මොන පැත්තෙංද? ඔය කියන රටවල ගිහිං ඉඳලා බලලා තියනවද උඹේ අදහස් සහ ආකල්ප වලට ගැලපෙනවද කියලා?
    ලංකාව එපා වුනාම ලංකාවෙං යයි. ඒ රටත් මාසයක් යද්දි උඹට එපා වෙනවා. උඹ කොහෙද යන්නෙ?:yes:

    Commerce කරලා A 3ක් තියනවා කියන එක කිසිම ජොබ් එකකට සුදුසුකමක් නෙවේ. අඩුම තරමෙ NVQ Qualification එකක් වත් ගන්න බලපන් ඒ නැතුව Labor ජොබ් එකකටවත් යන්න බෑ ඔය කියන රටවලට. නැත්තං, බර වාහන ලයිසන් අරං ඩ්‍රයිවින් වලට පලයන්. Labor රස්සා කරන්න ඕන නෑ නෙ බං රට රට වල ගිහිං, degree එක අරගෙන, ලංකාවෙ job එකක් කරලා පාඩුවෙ හිටහං.

    Labor රස්සා වලට යන්නෙ නැතුව, උඹ Skilled Migration එකක් ගැන හිතනවා නම්, උඹට
    • Degree එකක් තියැන්න ඕන.
    • Degree එක ගත්තට පස්සෙ අදාල ක්ෂේත්‍රයේ අවුරුදු 3ක වත් experience තියෙන්න ඕනෙ.
    • උඹේ බැංකු ගිණුමෙ හොඳ වත්කමක් තියෙන්න ඕනෙ.
    • යන රටට අදාලව Language Skill සහ Aptitude Test pass වෙන්න ඕනෙ.
    • වාසනාව චුට්ටක් හරි තියෙන්න ඕනෙ. (සමහර රටවලට migration දෙන්නෙ ලොතරැයි දිනුම් අදිනවා වගේ.)
    • අම්මා නැතුව ඉන්න පුළුවන් වෙන්න ඕන.
    • ඒ රටවල සංස්කෘතියට එකඟ වෙන්න ඕන.
    ඔය එකක් වත් ලේසි දේවල් නෙවේ. පුළුවන් නම් එහෙම පලයන්. නැත්තං අදහස දැංම අතෑරගනිං. නැත්තං උඹට කලකිරීමෙං ජීවත් වෙන්න වෙන්නෙ හැමදාම.

    100% එකඟ වෙමි. ලංකාවේ ඉන්ඩ බැරිකමට පිටරට යාමෙන් වලකින්න. හිතේ අරමුණක් ඇතුව කට්ට කන්ඩ බලාගෙන හැමවිටම plan b එකක් ඇතුවම යන්න.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,823
    21,066
    113
    mehemay macha ona rataka giyama prashna thiyenwa ban ekata hada gahenna tikak kal yanawa but uba degree eke inne 2 year nam oya 2 scond year ewalara karala ithitiri 1 year or 2 years credit transfer karapan usa uni ekata

    habay machan money godak newy samayen thiyenna one
    mama nam commerce side eka gana adahasak naha engineering wage nam job ganna bari kamukath naha usa wala
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    A3 aragena campus eke 2 yrs indala ain unada ban umba? :eek: nethnam still in the campus and trying other options? :rolleyes:

    Degree eka cpmplete karagena indahan nidahase jiwath wena eka gena hithanna kalin..mokada umba ochchara durata igena gaththe umba hamba karapu salli walin neweine..demapiyan wiyadam kale umba hondak karagannawatai...Degree eka complete karagaththama oni tharam options hambenawa..:)

    magadi nawaththala giyothnam putha down da pallam ok..:yes:
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    A/l Commerce bun kale...3A

    ochchara thamai..Campus eke nam 2nd year..mata ona bun nidahasa..mama eda idanma kamathi ekata...mata ona sathuthin , mage paduwe inna...Ekai me wage rataka jobak baluwe....anika mama asai bun rataka job ekak karan paduwe inna...

    studies වලට තමා යන්න වෙන්නෙ. ගිහින් degree එක ගොඩ දාගෙන ජොබක් හොයාගෙන pr අරගෙන තමා ඉතින් හරියට settle වෙන්න වෙන්නෙ. එහෙම නැතුව A/L වලින් විතරක් ජෝබකට යන්න බෑ බන්. උඹ හිතන තරම් සුන්දර නෑ බන් ඔය ජීවිතේ, හරියට සෙට් උනොත් ගොඩ නැත්නම් ඉතින් පට්ට කට්ටක් කන්න වෙන්නෙ.

    anyway good luck.