Australia/Canada ගිය උන් අවංකව මේකට උත්තර දීපල්ලකෝ

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    1. පොඩි ජොබ් කරගෙන කොච්චර කල් ඉන්න උනාද ?
    2. උබල බලාපොරොත්තු උන ෆීල්ඩ් එකෙන් ජොබ් සෙට් උනාද ?
    3. ආපු මෝඩ කම කියල හිතුන උන් හරි, දන්නා උන් හරි ඉන්නවද ?
    4. ෆැමිලි එක්ක ඇවිත් පොඩි ජොබ් කරන්න උනොත් life එක tough ද ?
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Mark my word. Ubanam kawadawath yana ekek neme.
    Otchara hitala rata inna be yako.
    හිතනවා වැඩිද මන්ද බන්
    එහෙ ගිහින් හම්බ වෙන minimum wage එකට සැහෙන්න වැඩි පඩියක් මෙහෙ ගන්න පුළුවන් එකේ යන එක මෝඩ වැඩක්ද කියල හිතෙනවා
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    Otchara hitala rata inna be yako.
    ඒ කතාවෙ ඇත්තකුත් තියෙනවා බන්.ඔහොම හිත හිත ගියොත් ගියපුදා ඉදන් ප්‍රශ්න වගේම ආයෙත් ලන්කාවට එන්න මයි හිතෙන්නේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,537
    67,875
    113
    හිතනවා වැඩිද මන්ද බන්
    එහෙ ගිහින් හම්බ වෙන minimum wage එකට සැහෙන්න වැඩි පඩියක් මෙහෙ ගන්න පුළුවන් එකේ යන එක මෝඩ වැඩක්ද කියල හිතෙනවා
    Oya magul hitala inna be.toilet hodanna hari mind eken yanna one ehei mehei dekak be.
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Giya gaman ithin ehemath ekekta thama hari haman jobak set wenne..mage field hari job ekak set une degree eka iwara wela TR gathata passe...habai intership 2k wage kala eetakalin experience ganna....family ekath ekka awoth godak amarui..issella uba gihin settle wela family eka ganin
     
    • Like
    Reactions: War Fighter

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මචන් ඔසී වල ජොබ් එකක් සෙට් කරගද්දි කියම බොහොම ජනප්‍රිය කතාවක් තියෙනව මෙහෙම
    It is not about what you know it is all about who you know
     
    • Haha
    Reactions: imhotep

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    උබ යන්න එපා මචං. ගියත් ඔක්කොම දාල උබ එනවා :(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,537
    67,875
    113
    sinhalu kattiya wadi unama karadare neh, ehema paduwe inna puluwn nm tasmania wage unath awlak na 🤣🤣🤣
    Wena monawa karannada bn suddo indian chinese un ekka set wennaye.sinhalu tama anthimata ithuru kawun kaka iwasanna wenawa
     
    • Haha
    Reactions: Mr.Thor