දන්න කියන අයව දාල දුර රටක තනි වෙනවට වඩා දන්න එවුන් එක්ක එකට ඉන්න එක සැපයි මට නම්.
ඔව සුරන්ගනා බන් තනිකර තනිවීමක් තියෙන්නෙ, කොහොමත් මම වගේ බයියෙක්ට ඔහෙ හරි යන්නෙ නැ,![]()

සැමට හොද අධ්‍යාපනයක් ලබා ගැනීමට අතිහැකියව ආදී විශාල කරුණු ගණනාවක් අනුව රටවල් දෙක සංසන්දනය කලොත් වඩා නිවැරදි පිළිතුරක් ලැබේවි.
Machan oya diunu ratawal wala lamai igena ganna dish wash karanawa,petrol sheds wala weda karanawa wage jobs karanawa neda? Gov. eken free education denne na neda Lankawe wage?

Australia wela Education kiyanne business ekak... rateta tiyene henama adayemak foreign students la genna ganne eka...
Education tharke kiyala thibbe mama hithene widiheta mehe lankawe Upadiyak kerena kenek ma tamai.....Lankawen free igena gena..ehe education hena lokui lu....![]()
කව්ද බන් මෙහෙන් ඉගෙන ගෙන ඔසී වල education ලොකුයි කියපු එකා ? මම නම් රටවල් දෙකේ education ගැන කිවේ උපාධි ගැන නෙමෙයි. අවංක,සාමන්‍ය මිහිහෙක්ගේ ළමයෙකුට හොද පාසලකට ඇතුලත් වෙලා හොද අධ්‍යාපනයක් ලැබීමට ඇති හැකියාව ගැනයි. මේ දවස් වල 1 වසරට තියන පොරය බලපන්කො. කොහොමත් උබ එක්ක මේකට වාද වෙන්න ඕන නෑ. උබ හරි නම් අව්ලක් නෑ.
...
Machan danne nethi nisai ahanne :-
කව්ද බන් මෙහෙන් ඉගෙන ගෙන ඔසී වල education ලොකුයි කියපු එකා ? මම නම් රටවල් දෙකේ education ගැන කිවේ උපාධි ගැන නෙමෙයි. අවංක,සාමන්‍ය මිහිහෙක්ගේ ළමයෙකුට හොද පාසලකට ඇතුලත් වෙලා හොද අධ්‍යාපනයක් ලැබීමට ඇති හැකියාව ගැනයි. මේ දවස් වල 1 වසරට තියන පොරය බලපන්කො. කොහොමත් උබ එක්ක මේකට වාද වෙන්න ඕන නෑ. උබ හරි නම් අව්ලක් නෑ.
Umba tamai itin......
Oya 1 wasere pore wage tamai itin Rata yana poreth....rate minissunge manesikathwe tamai...Hamoma balanne anika kapagena hari goda yanne...Ratak jaathiyak widiheta hithannema na......Janapriya pasal kiyai...bahubootha tamai okkoma...ane manda itin....![]()
පොඩ්ඩක් මම ලංකාවේ උපාධි/ අධ්‍යාපනය සවුත්තුයි කියල කියපු තැන පෙන්නපන්කෝ ? රටවල් හදන්න කලින් දෙයක් කියවල, එහි අදහස තේරුම් ගැනීමේ හැකියාව වර්ධනය කරගත්තොත් ඉන්න රටට ලොකු උදව්වක්.
පොඩ්ඩක් මම ලංකාවේ උපාධි/ අධ්‍යාපනය සවුත්තුයි කියල කියපු තැන පෙන්නපන්කෝ ? රටවල් හදන්න කලින් දෙයක් කියවල, එහි අදහස තේරුම් ගැනීමේ හැකියාව වර්ධනය කරගත්තොත් ඉන්න රටට ලොකු උදව්වක්.
Rep +ආශික්ලන්ඩ් ඉස් බියොන්ඩ් සේවින්. වී හැව් මැනේජ්ඩ් ටු ක්ලින්ග් ඔන් ටු දී අවුට් ඩේටඩ් වික්ටෝරියන් මෝරල්ස් දි බ්‍රිටිෂ් හැස් ලෙෆ්ට් අස්. ඕන් ටොප් ඔෆ් දැට් වී හැව් ඇඩඩ් අ හෝල් ලොට් ඔෆ් ෂිට්. වී ඩෝන්ට් හැව් ෆ්‍රීඩම් ටු ලිව් ඇස් වී වෝන්ට්, ඊවන් කෑන්ට් රයිඩ් අ ඩීසන්ට් බයික් ෆෝ ෆක්ස් සේක්. වී ආ ස්ලෝලි බිකමින්ග් අ කොලනි ඔෆ් ඉන්ඩියා. වී හැව් මැනේජේඩ් ටු ඉන්ස්ටෙට් අ සිස්ටම් දැට් ඉස් කරප්ට් ටු ද වෙරි කෝ, වෙයා ද කරප්ට් පොලිටීශන්ස් ආ ප්‍රොටෙක්ටඩ් ඉන් එනි කේස්. අවර් මිඩ්ල් ක්ලාස් ඉස් රිසීඩින්ග් ඇන්ඩ් රිචින්ග් ද පවටි ලයින් ඇන්ඩ් ද ප්‍රසන්ට් ගවමන්ට් ඉස් ඩුයින් එව්රිතින්ග් දේ කැන් ටු එක්ස්පඩයිට් දැට්.

ELA ela.Ohoma oluwa athagaaala toku aninawada ban? Paw aru LIDE.Rep +

රටවල් හදන්න කලින් දෙයක් කියවල, එහි අදහස තේරුම් ගැනීමේ හැකියාව වර්ධනය කරගත්තොත් ඉන්න රටට ලොකු උදව්වක්.[/COLOR]
Paw yakooo...ohomath kiyenewada![]()

patta pata pata.
Madayi uba poll ekak dala karakila karakila lidata watuna.patta pata pata.

Monewa keranneda bung....Aussie welata migrate une naththan sada linde tamai itin api..![]()

wena ratakata yanna kamati ewunta option ekak nahane

Madayi uba poll ekak dala karakila karakila lidata watuna.patta pata pata.