Australia Migration - Poll

Choose one:

  • I have already migrated to Australia

    Votes: 9 5.5%
  • I am planning on migrating to Australia

    Votes: 56 33.9%
  • I would migrate to Australia if I had the Opportunity

    Votes: 61 37.0%
  • I love my own Country! Not migrating to any other Country!

    Votes: 39 23.6%

  • Total voters
    165

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
දන්න කියන අයව දාල දුර රටක තනි වෙනවට වඩා දන්න එවුන් එක්ක එකට ඉන්න එක සැපයි මට නම්.

ඔව සුරන්ගනා බන් තනිකර තනිවීමක් තියෙන්නෙ, කොහොමත් මම වගේ බයියෙක්ට ඔහෙ හරි යන්නෙ නැ,:)

:yes::yes::yes:
 
Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
Machan danne nethi nisai ahanne :-

ජිවිතේ කියන්නේ මාසෙට ලක්ෂයක් ලබා ගන්න එක නෙමෙයි. මිනිහෙකුට ලැබෙන සෞඛ්‍ය පහසුකම්,

Mehen 2 laksh withara Salary 1 ganna minihekta hoda health service ekak ganna puluwan kama thienawa. (Auzi yanne kohomath 1-2+ lakhs salary ganna aya)

කරදරයක් නැතුව ජිවත් වෙන්න ඕන නිදහස (සොර සතුරු භිය නැතිවීම....),

Loke koi rateth sora sathuru biya thienawane? Lankawe war eka iwara wunata passe loku bayak na.

ආයතනයකින් වැඩක් කර ගැනීමේ පහසුව, මාර්ග නීති පිළිපැදීම, සැමට සමානව නිතිය ක්‍රියාත්මක වීම, පරිසර දුෂණය අවම වීම,

Me tika nan 100% hari. Me tika thamai Lankawe neththe.

වස විෂෙන් තොර ආහාර තිබීම,
Machan Auzi wala krumi nashaka/wal nashaka nogaha da kema hadanne? Boru kiyanna epa.

අන්තවාදී පිරිස්වලින් මානසික නිදහස අවහිර නොවීම,
Auzi walath innawa ban 'Sharia Law' illana minissu.

සැමට හොද අධ්‍යාපනයක් ලබා ගැනීමට අතිහැකියව ආදී විශාල කරුණු ගණනාවක් අනුව රටවල් දෙක සංසන්දනය කලොත් වඩා නිවැරදි පිළිතුරක් ලැබේවි.
Machan oya diunu ratawal wala lamai igena ganna dish wash karanawa,petrol sheds wala weda karanawa wage jobs karanawa neda? Gov. eken free education denne na neda Lankawe wage?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113

    Australia wela Education kiyanne business ekak... rateta tiyene henama adayemak foreign students la genna ganne eka...

    Education tharke kiyala thibbe mama hithene widiheta mehe lankawe Upadiyak kerena kenek ma tamai.....Lankawen free igena gena..ehe education hena lokui lu....:D:D
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,650

    කව්ද බන් මෙහෙන් ඉගෙන ගෙන ඔසී වල education ලොකුයි කියපු එකා ? මම නම් රටවල් දෙකේ education ගැන කිවේ උපාධි ගැන නෙමෙයි. අවංක,සාමන්‍ය මිහිහෙක්ගේ ළමයෙකුට හොද පාසලකට ඇතුලත් වෙලා හොද අධ්‍යාපනයක් ලැබීමට ඇති හැකියාව ගැනයි. මේ දවස් වල 1 වසරට තියන පොරය බලපන්කො. කොහොමත් උබ එක්ක මේකට වාද වෙන්න ඕන නෑ. උබ හරි නම් අව්ලක් නෑ.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,415
    1,350
    113
    When the roof of your house leaks you do not go to your neighbor's house to stay. You try and repair your own roof and stay.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    කව්ද බන් මෙහෙන් ඉගෙන ගෙන ඔසී වල education ලොකුයි කියපු එකා ? මම නම් රටවල් දෙකේ education ගැන කිවේ උපාධි ගැන නෙමෙයි. අවංක,සාමන්‍ය මිහිහෙක්ගේ ළමයෙකුට හොද පාසලකට ඇතුලත් වෙලා හොද අධ්‍යාපනයක් ලැබීමට ඇති හැකියාව ගැනයි. මේ දවස් වල 1 වසරට තියන පොරය බලපන්කො. කොහොමත් උබ එක්ක මේකට වාද වෙන්න ඕන නෑ. උබ හරි නම් අව්ලක් නෑ.

    Umba tamai itin...:P...

    Oya 1 wasere pore wage tamai itin Rata yana poreth....rate minissunge manesikathwe tamai...Hamoma balanne anika kapagena hari goda yanne...Ratak jaathiyak widiheta hithannema na......Janapriya pasal kiyai...bahubootha tamai okkoma...ane manda itin....:sorry:
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    puluwan taram ikmanata palayala ban.. kiyak hari hoyan naki unama meheta awilla nidahse hitu
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,650
    113
    Machan danne nethi nisai ahanne :-

    මචන් මට සංඛ්‍යා ලේඛන එක්ක පැහැදිලි කිරීමක් දෙන්න පුළුවන්, ඒත් ටයිප් කරන්න කම්මැලියි. ලෝකේ ගොඩක් රටවල කෘෂි රසායන ගහනවා. හැබැයි ප්‍රමිතියක් ඇතුව පාලනයකින්. WHO එකේ වර්තාවක තියනවා සහල් වල වැඩිම විෂ තියන රටවල් අතර ලංකාව, බංගලි ඉහලම සිටිනවා.
    ලෝකේ වැඩිම ආයු අපේක්ෂාව තියෙන්නෙත් බත් කන, කාර්මික රටක් වන ජපානයේ බවත් මතක් කරමි. අවුල තියෙන්නේ කිසිම දෙයක් ප්‍රමිතියක්, අවභෝදයක්,තැකීමක් නැතුව පාවිච්චි කිරීමේයි.

    ලොකු සල්ලියක් තියනවා නම් සෞඛ්‍ය පහසුකම් මෙහෙම ගන්න පුළුවන් නම් ඇයි සල්ලි කාරයෝ සිංගප්පුරුවේ මවුන්ට් එලිසබත් දුවන්නේ ?

    ඔයා කියල තියනේ සොර-සතුරු භිය ලෝකේ කොහෙත් තියනවා කියලනේ. ඒකටකියන්න තියෙන්නේ පොඩ්ඩක් තව හොයල බලන්න කියල තමා (Refer:most livable countries).
    ඔයා මේව ගැන එකග නැත්නම් අවුලක් නෑ, ඔයා හරි ඇති.

    මට මේ ගැන වාද කරන්න ඕන නෑ, වාදයකට එන්න හදන කෙනෙක් ඉන්නවා නම් කියන්න තියෙන්නේ "ඔව් ඔබ හරි" කියල තමා. සමහර අයට විදිමත් සංවාදයක් කරන්න තේරෙන්නේ නෑ, බනින එක හා හැංගිලා කුණුහරුප කියල රෙප් කපන්න විතරයි තේරෙන්නේ. ඒකනිසා මම මිට වඩා මේ ගැන කතා නොකර ඉන්නම්.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,650
    113
    කව්ද බන් මෙහෙන් ඉගෙන ගෙන ඔසී වල education ලොකුයි කියපු එකා ? මම නම් රටවල් දෙකේ education ගැන කිවේ උපාධි ගැන නෙමෙයි. අවංක,සාමන්‍ය මිහිහෙක්ගේ ළමයෙකුට හොද පාසලකට ඇතුලත් වෙලා හොද අධ්‍යාපනයක් ලැබීමට ඇති හැකියාව ගැනයි. මේ දවස් වල 1 වසරට තියන පොරය බලපන්කො. කොහොමත් උබ එක්ක මේකට වාද වෙන්න ඕන නෑ. උබ හරි නම් අව්ලක් නෑ.

    Umba tamai itin...:P...

    Oya 1 wasere pore wage tamai itin Rata yana poreth....rate minissunge manesikathwe tamai...Hamoma balanne anika kapagena hari goda yanne...Ratak jaathiyak widiheta hithannema na......Janapriya pasal kiyai...bahubootha tamai okkoma...ane manda itin...
    .:sorry:

    පොඩ්ඩක් මම ලංකාවේ උපාධි/ අධ්‍යාපනය සවුත්තුයි කියල කියපු තැන පෙන්නපන්කෝ ? රටවල් හදන්න කලින් දෙයක් කියවල, එහි අදහස තේරුම් ගැනීමේ හැකියාව වර්ධනය කරගත්තොත් ඉන්න රටට ලොකු උදව්වක්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    පොඩ්ඩක් මම ලංකාවේ උපාධි/ අධ්‍යාපනය සවුත්තුයි කියල කියපු තැන පෙන්නපන්කෝ ? රටවල් හදන්න කලින් දෙයක් කියවල, එහි අදහස තේරුම් ගැනීමේ හැකියාව වර්ධනය කරගත්තොත් ඉන්න රටට ලොකු උදව්වක්.

    mama oya lankawe upadiya sawuththui kiyela kiyapu tane pennane....Mama kiwwe "Lankawen free igena gena..ehe education hena lokui lu" kiyela.....

    සැමට හොද අධ්‍යාපනයක් ලබා ගැනීමට අතිහැකියව ආදී විශාල කරුණු ගණනාවක් අනුව රටවල් දෙක සංසන්දනය කලොත් වඩා නිවැරදි පිළිතුරක් ලැබේවි. -meken kiyanne lankawe ehema keranne ba eunath ehe puluwan kiyela ne- ow itin salli gewela kohe unath puluwan tamai ?
     
    Last edited:

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    පොඩ්ඩක් මම ලංකාවේ උපාධි/ අධ්‍යාපනය සවුත්තුයි කියල කියපු තැන පෙන්නපන්කෝ ? රටවල් හදන්න කලින් දෙයක් කියවල, එහි අදහස තේරුම් ගැනීමේ හැකියාව වර්ධනය කරගත්තොත් ඉන්න රටට ලොකු උදව්වක්.

    Ohoma oluwa athagaaala toku aninawada ban? Paw aru LIDE. :lol: Rep +
     
    • Like
    Reactions: Phenol

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    ආශික්ලන්ඩ් ඉස් බියොන්ඩ් සේවින්. වී හැව් මැනේජ්ඩ් ටු ක්ලින්ග් ඔන් ටු දී අවුට් ඩේටඩ් වික්ටෝරියන් මෝරල්ස් දි බ්‍රිටිෂ් හැස් ලෙෆ්ට් අස්. ඕන් ටොප් ඔෆ් දැට් වී හැව් ඇඩඩ් අ හෝල් ලොට් ඔෆ් ෂිට්. වී ඩෝන්ට් හැව් ෆ්‍රීඩම් ටු ලිව් ඇස් වී වෝන්ට්, ඊවන් කෑන්ට් රයිඩ් අ ඩීසන්ට් බයික් ෆෝ ෆක්ස් සේක්. වී ආ ස්ලෝලි බිකමින්ග් අ කොලනි ඔෆ් ඉන්ඩියා. වී හැව් මැනේජේඩ් ටු ඉන්ස්ටෙට් අ සිස්ටම් දැට් ඉස් කරප්ට් ටු ද වෙරි කෝ, වෙයා ද කරප්ට් පොලිටීශන්ස් ආ ප්‍රොටෙක්ටඩ් ඉන් එනි කේස්. අවර් මිඩ්ල් ක්ලාස් ඉස් රිසීඩින්ග් ඇන්ඩ් රිචින්ග් ද පවටි ලයින් ඇන්ඩ් ද ප්‍රසන්ට් ගවමන්ට් ඉස් ඩුයින් එව්රිතින්ග් දේ කැන් ටු එක්ස්පඩයිට් දැට්.

    :lol::lol::lol: ELA ela.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    රටවල් හදන්න කලින් දෙයක් කියවල, එහි අදහස තේරුම් ගැනීමේ හැකියාව වර්ධනය කරගත්තොත් ඉන්න රටට ලොකු උදව්වක්.[/COLOR]

    Paw yakooo...ohomath kiyenewada:angry:

    Madayi uba poll ekak dala karakila karakila lidata watuna.
    :lol::lol::lol::lol: patta pata pata.
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    Monewa keranneda bung....Aussie welata migrate une naththan sada linde tamai itin api..:lol::lol::lol:

    දැන් උබ ඉන්නේ මොන පැත්තේද බන් ? Poll එක දාපු උබ Aus විරුද්ද පැත්තේ නම් අනිවා අර එකෙක් උගේ සර් USA පනින්න බැරි වෙලා මිදී තිත්තයි කිවුවා වගේ උබ විසා රිජෙට් වෙච්චි එකෙක්. උබ යන්න ආසනම් තව සැරයක් වෙන තැනකින් ට්‍රයි කරලා බලහන් poll දදා ඉන්නේ නැතුව.
    :lol::lol:
     
    Last edited: