Australia PR from Student VISA

saw

Member
Jan 10, 2008
9
1
0
Australian Visa Partners කියන කොම්පැනිය දන්නෙ කවුද ? උන් ෂුවර්ද ? උන් කියන විදියටම ජොබ් හොයල දෙනවද ? මෙහේ ඉදන් කෙලින්ම ජොබට සෙට් වෙලා යන්න පුලුවන්ද ? (skill migration), PR සෙට් කරලා දෙනවද ?

කවුරු හරි දන්න පොරක් කියාපන්කෝ !!!
Australian Visa Partners (Pvt) Ltd,
525/2/1, Wijerama Junction,
Nugegoda
 
Madz619

Member
Jan 17, 2010
1,503
118
0
right behind you
Australian Visa Partners කියන කොම්පැනිය දන්නෙ කවුද ? උන් ෂුවර්ද ? උන් කියන විදියටම ජොබ් හොයල දෙනවද ? මෙහේ ඉදන් කෙලින්ම ජොබට සෙට් වෙලා යන්න පුලුවන්ද ? (skill migration), PR සෙට් කරලා දෙනවද ?

කවුරු හරි දන්න පොරක් කියාපන්කෝ !!!
Australian Visa Partners (Pvt) Ltd,
525/2/1, Wijerama Junction,
Nugegoda

No one can get you a job machan, they can get the PR its your responsibility to find a job.
 
yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    nedakin lankawe sepata inna tiyeddi rata awith duk widinna kana kattak, pawa bro pawa

    pitaratakara ennama ona ape rate age therenna
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oya okkoma kathandara Machan.... How many of them have actually come back to SL ? if they cannot raise their kids that's because of their poor parenting skills.
    I have two doctors back in Sri Lanka. Another talented IT guy asking me to find a job in SL to come back.
    But i have lot of friends in Aus saying "machan awrudu gaanak hena kattak kaala office job ekak hoya gatta ban. luck eka paduna.

    loku ithuruwak nam naha eth ban lankawata awoth apita oheth job hoya ganna amarui, api patta talented porawal nemei ne. enisa inna tike athal ekak aran innawa. Australiawa hondai ban"
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    rata lassanai minissu chatar ne ban bahutharyak,office wala weda karanan giyama mini maranna hitenawa
    ලොල් ඇයි ඔසී office වල ඉන්නෙ රොබෝලද? මචන් කොහෙත් ඉන්නෙ මිනිස්සු තමයි ආකල්ප අතින් පොඩ්ඩ්ක වෙනස් ඇති හැබැයි අපි දැනගනන් ඕනෙ කොහොමද ජාමෙ බේරගෙන වැඩකරගෙන යන්නෙ කියලා. ඔය මොන රෙද්දක වත් බලපාන්නෙ නෑ තමන් කරන දේ හරියට අවංකව කරනවානම් :yes::yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    I have two doctors back in Sri Lanka. Another talented IT guy asking me to find a job in SL to come back.
    But i have lot of friends in Aus saying "machan awrudu gaanak hena kattak kaala office job ekak hoya gatta ban. luck eka paduna.

    loku ithuruwak nam naha eth ban lankawata awoth apita oheth job hoya ganna amarui, api patta talented porawal nemei ne. enisa inna tike athal ekak aran innawa. Australiawa hondai ban"

    I decided to live here and invest half of that money in a business bro.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    I decided to live here and invest half of that money in a business bro.

    Since you got good education, good living standards, successful family business and 10 million to spare.
    That's the best decision.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Since you got good education, good living standards, successful family business and 10 million to spare.
    That's the best decision.

    I can't risk total loss of 10 million for a long shot of PR bro.I'm not a very rich person either.At least I'll have break even income from my new venture.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,179
    1
    13,058
    113
    Gotham City
    ඔසී ගැන හොයද්දි මෙ ත්‍රෙඩ් එක සෙට් උනා කනාවට වගෙ .අනෙ මන්දා ගොඩාක් උන් කියන එව්වා දැක්කාහම පොඩ්ඩක් රිස්කි වැඩක් වගෙ ඔසී යන එක . කටාර් හොදයි වගෙ මට නම් .එකම අවුල රස්නෙ තමා. ශුක්‍රාන් අල්ලාහ් අල් හම්දුනිල්ලාහ් 😂😂😂😂😂😂
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔසී ගැන හොයද්දි මෙ ත්‍රෙඩ් එක සෙට් උනා කනාවට වගෙ .අනෙ මන්දා ගොඩාක් උන් කියන එව්වා දැක්කාහම පොඩ්ඩක් රිස්කි වැඩක් වගෙ ඔසී යන එක . කටාර් හොදයි වගෙ මට නම් .එකම අවුල රස්නෙ තමා. ශුක්‍රාන් අල්ලාහ් අල් හම්දුනිල්ලාහ් 😂😂😂😂😂😂

    midi thithtai lu ne? :rofl::P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,179
    1
    13,058
    113
    Gotham City
    midi thithtai lu ne? :rofl::P
    මචං මම කිව්වෙ නැහැ ඕස්ට්‍රෙලියාවෙ යන එක වැඩක් නැහැ කියලා මම කිව්වෙ රිස්කි වැඩක් කියලා මගෙ ආර්ථික මට්ටමට සාපේක්ෂව. ඕසි ඇවිල්ලා හොඳටම බෙරිලා ඉන්නේ මෙන්න mea වගෙ කට්ටිය.

    ඕස්ට්‍රේලියාව යන එක ගැන ට්‍රෙන්ඩ් එකක් නොවුන කාලෙ එහෙ පැන ගත්ත උන්. බොහෝ අය සරණාගත මට්ටමිනුත් ඉතා සුළු පිරිසක් හැකියාව සහ වෘතීමය පළපුරුද්ද මත.
    එහෙමත් නැත්තම් හොඳ දේපලක් ඉඩම කඩම් තිබ්බ උදවිය. නැත්තම් පාරම්පරික සල්ලි කාරයෝ
    ඒත් එදාවෙල බොහොම අමාරුවෙන් හොයාගන්න එහෙමත් නැත්තම් සාමාන්‍ය මධ්‍යම පාන්තිකයෙක් ඔහෙ ගිහින් ඉගෙන ගෙන මිනිහෙක් වෙනවා කියන එක පට්ටම රිස්ක් එකක් .
    අන්න ඒ රිස්ක් එක ගැන තමා මම කිව්වෙ. නැතුව යන එක වැඩක් නැහැ කියලා නෙමෙ .
    අනික බ්‍රෝ මේකත් දැන ගන්න මම ඉන්නෙ කටාර් වල හැබැයි ජීවන තත්වය උසස් කියන උඹෙ ඕස්ට්‍රේලියාවෙ ඉන්න ඕස්ට්‍රේලියන්ස් ලා ඒ කිව්වෙ සුද්දෝ සහ නවසීලන්තය කැනඩාව වගෙ රටවල් වලට මිග්‍රේට් වෙලා පාස්පොර්ට් එක ගත්ත සහ උපතින්ම ඒ රටවල් වල ඉන්න උන් කටාර් වල හොඳ job කරනවා .හැබැයි කටාරිලා ඔය රටවල් වල ජොබ් කරන්නෙ නැහැ, උන් ඔය රටවල් වලට යන්නෙ ෆන් එකක් අරන් එන්න .අපෙ උන් ජීවන තත්වෙ උදෙසා තියන තුට්ටුවත් පූජා කරලා ඕසි යද්දි ඕසි ඉන්න සුද්දෝ මැදපෙරදිග වැඩ කරනවා(ලෙබර් ටයිප් ජොබ් නම් නෙමෙ ,ගොඩක් ම ඉන්නෙ සුපර්වයිසර් මැනේජර් ලෙවල් එකෙ උන් ).
    මොකද සුද්දෝ දන්නවා පැණි කන්න පුළුවන් වෙලාවෙ කන්න පුළුවන් තැනින් පැණි කන්න.
    ඕස්ට්‍රේලියන්ස්ලා විතරක් නෙමේ බ්‍රිටිශ් ලාත් අම්බානක ඉන්නවා. හැබැයි උන් ලයිෆ් ටයිම් ඉන්නේ නැහැ හම්බ කරන්න පුළුවන් වෙලාවෙ හම්බ කරගෙන එක්කෝ තමන්ගෙ රටට යනවා නැත්තම් අර අඩු වියදම් සහිත රටවල් වල ට්‍රැවල් කරනවා .