Australia Skill Assessment

Hermes

Well-known member
  • Mar 21, 2019
    1,213
    739
    113
    Mount Olympus
    Australia Skill Assessment එක කරන්න හිතන් ඉන්නෙ, ඒත් මට හිතාගන්න බෑ මොන Assessing Authority එකෙන්ඩ කරන්න ඕන කියල. Skill Assessment එක කලින් කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් කියනවද මේක කොහොමද හරියටම හොයාගන්නෙ කියල.

    Diploma and Ad, Diploma in C&G Telecommunications Systems- 2013 April Completed
    BEng(Hons) Computer Networking - 2021 May (Top up) completed

    work experience -2014 - current(working in the same company)

    Skilled Technician - 2013 June - 2014 January
    Technical Officer -Enterprise solutions - 2014 January - 2020 January
    Senior Technical Officer- Enterprise solutions - 2020 January - 2023 August

    Assistant Manager - Enterprise solutions- 2023 August - current
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    2,400
    4,538
    113
    හරියටම මතක නෑ බන්.
    මට මතක ඒක temporary දෙයක් ක්යලා

    Application වැඩිපුර ආවා සින් එකක් හින්දා උනේ කියලා තිබ්බ මතක විදිහට. දැන් නම් හැබැයි පුළුවන් ඇති තමා බන්. ගොඩක් කල් නේ ඔයා නිවුස් එක ඇවිල්ලත් නේ ද
     

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,525
    412
    83
    Skilled Occupation List eken umbe skills walata match wena occupations balanna machan. ethanama Skill Assessment eka karanna ona Assessing Authority eke ekata link eka thiyenawa.

    1703266215048.png
     
    • Like
    Reactions: Hermes