Australia Skilled Migration 2020

Asiri88

Active member
  • Mar 1, 2019
    504
    79
    28
    Ado Canada danna henata balanawa bung. Australian nam Student giyoth budu saranaiyi dan nam goda emak na. back to lanka thama

    But Canada th hari yanne na lu bung :(. PR gathatha maha karumayak lu gewanna wenne. not like Australian PR

    lankawa gana kalakirila. lankawa epa wela.

    Australia 2016 passe giyapu unta PR nathi unta nam karagatha moda kama dan thernawa athi bung. Godak unta yana ena man naa. Canada thama only option or back to Sri Lanka
     
    Rex0214

    Active member
  • Jan 28, 2018
    278
    90
    28
    IT සහ Accounting සඳහා ජුනි මාසයේ ආරාධනා පත්‍ර නැහැ
    ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ වඩාත් ජනප්‍රියම සහ වැඩිම ඉල්ලුමක් ඇති IT සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා මෙවර ආරධනා පත්‍ර වටයේ කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කර නැති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

    මෑත කාලයේ මෙවැනි සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව ලෙසද මෙය සටහන් වේ.

    Electronics Engineer, Industrial, Mechanical සහ Production Engineers යන වෘත්තීන් හැරුණුකොට සෙසු ඉංජිනේරු වෘත්තීන් සහ සෞඛ්‍ය වෘත්තීන් සඳහා පමණක් ජුනි මාසයේ ආරාධනා පත්‍ර නිකුත් කර ඇති බව වාර්තා වේ.

    https://www.sbs.com.au/language/sin...myP0S9WGLxc6heCzdd3Sz5iwV0lxMQgpS_XejCOoA9Hkc
     
    • Like
    Reactions: gevin.456 and Hayao

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    ඔසි ඉන්න උන්ගෙ පොරටොක්ස් ,විසා රෙජෙක්ට් වෙච්ච එවුන්ගෙ ටොක්ස් ඉන්කමින් ..........
    ගොඩක් පොර ටෝක් දෙන්නේ මෙහ් 2016 න් වගේ පස්සේ ගියපු උන් :LOL: පිආර් ගන්නකන් ශේප් එකේ ඉන්නැතුව කන කෑම එකේ ඉදන් ගන්න කාර් එක වෙනකන් පොටෝ දානවා. ලංකාවෙ ඉන්න උනුත් ඌට කෙලවෙනකන් තමා බලන් ඉන්නේ :LOL:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,351
    113
    Ado Canada danna henata balanawa bung. Australian nam Student giyoth budu saranaiyi dan nam goda emak na. back to lanka thama

    But Canada th hari yanne na lu bung :(. PR gathatha maha karumayak lu gewanna wenne. not like Australian PR

    Australia 2016 passe giyapu unta PR nathi unta nam karagatha moda kama dan thernawa athi bung. Godak unta yana ena man naa. Canada thama only option or back to Sri Lanka

    Itin kellek bedapanko ausi pr tiyena
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ගොඩක් පොර ටෝක් දෙන්නේ මෙහ් 2016 න් වගේ පස්සේ ගියපු උන් :LOL: පිආර් ගන්නකන් ශේප් එකේ ඉන්නැතුව කන කෑම එකේ ඉදන් ගන්න කාර් එක වෙනකන් පොටෝ දානවා. ලංකාවෙ ඉන්න උනුත් ඌට කෙලවෙනකන් තමා බලන් ඉන්නේ :LOL:
    ado uba hariytama hari