මම දැනට Web Design & Technology degree එකක් කරනවා. තව අවුරද්දකින් ඉවරයි. මම ආසයි වෙන රටකට ගිහිල්ලා job එකක් කරන්න. ලංකාව එපා වෙලාවත් එහෙව කිසිම දෙයක් නෙවෙයි.. IT field එකේ මම ආසයි ටිකක් දියුණු රටකට ගිහිල්ලා job එකක් කරන්න, ඒ අත්දැකීම් ගන්න. මුලින් හිතුවේ ඒ රටකට ගිහිල්ලා UX Design වලින්හරි Typography වලින්හරි masters කරන්න. ඒත් ඒ වියදම දරන්න බෑ... ඒ නිසා හිතුවා job එකක් කරලා සල්ලි හම්බකරලා masters කරන්න. මම web developing පැත්ත තමා කරන්නේ ඒ වගේම ආසයි user interface පැත්තට... ඒ වගේම ඒවත් එක්කම Designing පැත්තත්. මම ආස US (IT පැත්තෙන් ඉස්සරහින් ඉන්න නිසා), Australia or New Zealand රටවල් වලට යන්න. මම අහල තියනවා work experience, IELTS වගේම හොඳ portfolio එකකුත් තියෙන්න ඔනේ කියලා.
Portfolio එකක් විදියටනම් මම මෙන්න මේක update කරන් යනවා.
www.dnine.lk
මෙකේ web design, interface design විතරයි තියෙන්නේ දැනට.
මට මොනවද තියෙන options? මම දන්නවා තව ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා. එහෙම මට තව ඉගෙනගන්න හොඳ මොනවද?