ඕකුන් එක්ක සුන්දර මතක හරිම අඩුයිMathaka d ausi ekka odi series eke kusala open awith first over ekenm out wenw hamadama stark tanthimt uwa middle order ewwa podi ekek open ewala. Uth 1st over out
![]()
2007 world cup එක බැලුවා මතකයි. එච්චර තෙරුමක් තිබ්බේ නෑ ඒ කාලේඅඩෝ වැස්සේ ගහන්න කිව්වා ගමන් 2007 මතක් උනේ.
උන් අපිට වඩා ප්‍රෙෂර් එක හැඩ්ල් කරනවා හොදට.අපේ උන්ට එෂ්පිරියන්ස් ඉති අඩුනේ
චන්දිමාල්ව ගස්සන්නෙ හිටගෙනද? ඉඳගෙනද ?පැතුම් නිසන්නකව එලියෙන් තියල චන්දිමාල්ව ගස්සන්න ඕනේ.
Mechchra fail unata passet apahu chandimalwa danna kiyana unnm sapayakපැතුම් නිසන්නකව එලියෙන් තියල චන්දිමාල්ව ගස්සන්න ඕනේ.
චාමික ඕපනින් බෝල් කරලා එහා පැත්තෙන් ස්ප්‍රිනර් කෙනෙක් ගොඩක් වෙලාවට තීක්ශනව දම්මන්න ඕනේ.
හාෆ් සෙන්චරි දෙකක්වත් වදින්න ඕනේ.
ෆීල්ඩින් සුපිරියට තියෙන්න ඕනේ, හාෆ් චාන්ස් ඔක්කොම චාන්සර්ස් කරගන්න ඕනේ.
එක දෙක නවත්තන්න ඕනේ
ලහිරු, චාමික පුලුවන් තරම් වයිඩ් යෝකර් ලෙන්ත් එකේ බෝල් කරලා කෝට් බිහයින්ඩ් හරි ඕෆ් සයිඩ් එකෙන් හරි විකට්ස් ගන්න ට්‍රයි කරන්න ඕනේ.
Pathumge role eka paththak allagena wicket nodee single eka dana eka eha paththe eka adala gahaddi Pathum adinna oni naචන්දිමාල් නම් අවුල් නේද මචෝ???? ඌ හොදයි බැට් එකෙන් ග්‍රවුන්ඩ් එකට එන මැස්සෝ එලවන්නපැතුම් නිසන්නකව එලියෙන් තියල චන්දිමාල්ව ගස්සන්න ඕනේ.
චාමික ඕපනින් බෝල් කරලා එහා පැත්තෙන් ස්ප්‍රිනර් කෙනෙක් ගොඩක් වෙලාවට තීක්ශනව දම්මන්න ඕනේ.
හාෆ් සෙන්චරි දෙකක්වත් වදින්න ඕනේ.
ෆීල්ඩින් සුපිරියට තියෙන්න ඕනේ, හාෆ් චාන්ස් ඔක්කොම චාන්සර්ස් කරගන්න ඕනේ.
එක දෙක නවත්තන්න ඕනේ
ලහිරු, චාමික පුලුවන් තරම් වයිඩ් යෝකර් ලෙන්ත් එකේ බෝල් කරලා කෝට් බිහයින්ඩ් හරි ඕෆ් සයිඩ් එකෙන් හරි විකට්ස් ගන්න ට්‍රයි කරන්න ඕනේ.
චන්දිමාල්ට ඔස්ට්‍රේලියන් ටීම් එකට ගහන්න කියමුචන්දිමාල් නම් අවුල් නේද මචෝ???? ඌ හොදයි බැට් එකෙන් ග්‍රවුන්ඩ් එකට එන මැස්සෝ එලවන්න
hazlewood ට වඩා pat cummins danger![]()
![]()
මුන් දෙන්නගෙන් නම් පරිස්සම් වෙන්න වෙයි.
World cup මැච් ෆික්ස් කරනවද බන්. එහෙම වුනොත් පාකිස්තාන් තමයි cup එක ගන්නේමැච් ස්ක්‍රිප්ට් එක ලියල ඉවරයි
2007 passe thamayi una hadune.2007 world cup එක බැලුවා මතකයි. එච්චර තෙරුමක් තිබ්බේ නෑ ඒ කාලේ
hazlewood ipl hodatama kara,api balamuhazlewood ට වඩා pat cummins danger
මේක කරොත් නම් අනිවා මැච් එක දිනනවාචන්දිමාල්ට ඔස්ට්‍රේලියන් ටීම් එකට ගහන්න කියමු
නැත්තම් චන්දිමාල්ට අම්පයර් කරන්න කියමු
කාලෙකින් ක්‍රිකට් බැලුවේ නෑ බන්.වැරදි අඩුවෙන්ම කරන ටීම් එක දිනනවා
Muta tikak hondata predict karanna puluwanදිනනවා !