ලකුණු වැඩියෙන් ගහන ටීම් එක දිනන්න උඹ හිතුවද මේ එල්ලෙ කියලකාලෙකින් ක්‍රිකට් බැලුවේ නෑ බන්.
දැන් ලකුණු වැඩියෙන් ගහන ටීම් එක නෙමෙද දිනන්නෙ?
ලකුණු වැඩියෙන් ගහන ටීම් එක දිනන්න උඹ හිතුවද මේ එල්ලෙ කියලකාලෙකින් ක්‍රිකට් බැලුවේ නෑ බන්.
දැන් ලකුණු වැඩියෙන් ගහන ටීම් එක නෙමෙද දිනන්නෙ?
Anith okkoma Hariපැතුම් නිසන්නකව එලියෙන් තියල චන්දිමාල්ව ගස්සන්න ඕනේ.
චාමික ඕපනින් බෝල් කරලා එහා පැත්තෙන් ස්ප්‍රිනර් කෙනෙක් ගොඩක් වෙලාවට තීක්ශනව දම්මන්න ඕනේ.
හාෆ් සෙන්චරි දෙකක්වත් වදින්න ඕනේ.
ෆීල්ඩින් සුපිරියට තියෙන්න ඕනේ, හාෆ් චාන්ස් ඔක්කොම චාන්සර්ස් කරගන්න ඕනේ.
එක දෙක නවත්තන්න ඕනේ
ලහිරු, චාමික පුලුවන් තරම් වයිඩ් යෝකර් ලෙන්ත් එකේ බෝල් කරලා කෝට් බිහයින්ඩ් හරි ඕෆ් සයිඩ් එකෙන් හරි විකට්ස් ගන්න ට්‍රයි කරන්න ඕනේ.
අපේ උන් සතපහකට ෂුවර් කරන්න බැ බන්,පක්කොත් ඒවගේමේකේ ගැහුවොත් මේ ඉන්න මොරාල් එකෙන් ගෘප් එකෙන් අනිත් එවුන් මානසිකව වැටෙනවා බන්...
සෙමි ෂුවර්... තව එක ටීම් එකකටයි තලා ගන්න ඕනේ... රිදෙන්න ගහන්න ඕනේ වාස් කිව්වා වගේ
ස්පිනර්ස් ලට ලොකු සපෝර්ට් එකක් නැති පිච් එකක් සෙට් උනොත් මහිෂ් ගෙන් ප්රජෝයනකයක් ගන්න බැරි වෙනවා වගේ....
මොනවා උනත් සෙමි සෙට් උනොත් පක්කොන්ටත් ගහන්න පුළුවන් ටීම් එකක් තමයි අපේ එවුන්
මතකනේ ගෙදරට ගිහිල්ල ගහල ආවේ 3-0 විදිහට... ශෆ්රාස් ට තාම ප්ලේස් එකක් නෑ
ලංකා කියන්නේ ලේසියෙන් පුරෝකතයන කරන්න පුළුවන් ටීම් එකක් නෙමෙයි ලොන්ත විදිහට පරාද වෙන්නත් පුළුවන්... 172 චෙස් කරා වගේ ගහන්නත් පුළුවන්
වැරදි අඩුවෙන්ම කරන ටීම් එක දිනනවා
"පැතුම් නිසන්නකව එලියෙන් තියල චන්දිමාල්ව ගස්සන්න ඕනේ."පැතුම් නිසන්නකව එලියෙන් තියල චන්දිමාල්ව ගස්සන්න ඕනේ.
චාමික ඕපනින් බෝල් කරලා එහා පැත්තෙන් ස්ප්‍රිනර් කෙනෙක් ගොඩක් වෙලාවට තීක්ශනව දම්මන්න ඕනේ.
හාෆ් සෙන්චරි දෙකක්වත් වදින්න ඕනේ.
ෆීල්ඩින් සුපිරියට තියෙන්න ඕනේ, හාෆ් චාන්ස් ඔක්කොම චාන්සර්ස් කරගන්න ඕනේ.
එක දෙක නවත්තන්න ඕනේ
ලහිරු, චාමික පුලුවන් තරම් වයිඩ් යෝකර් ලෙන්ත් එකේ බෝල් කරලා කෝට් බිහයින්ඩ් හරි ඕෆ් සයිඩ් එකෙන් හරි විකට්ස් ගන්න ට්‍රයි කරන්න ඕනේ.
ඩක්වත් ලුවිස් ක්‍රමේට නම් ලකුණු අඩු වුනත් rate එකට තමයි දිනන්නේකාලෙකින් ක්‍රිකට් බැලුවේ නෑ බන්.
දැන් ලකුණු වැඩියෙන් ගහන ටීම් එක නෙමෙද දිනන්නෙ?
ප්රෙමදසේ දුන්න උඩ දගෙන,ග්‍රවුන්ඩ් එකම සොහනක් වගේමැක්ස්වෙල් කාරයා ෆෝර්ම් වුනොත් නම් spinners ලට ගහනවා වඩාගෙන
අද කයි වගේAusi Ausi Ausi oi oi oi![]()
ඩක්වත් ලුවිස් ක්‍රමේට නම් ලකුණු අඩු වුනත් rate එකට තමයි දිනන්නේ![]()

Bat first awoth mun bat karaddi bolen gahuwanam hari bangaliyata kalaa wage![]()
![]()
මුන් දෙන්නගෙන් නම් පරිස්සම් වෙන්න වෙයි.
චන්දිමාල්ට කියල මැච් එකට කලින් ගැස්සෙවව නම් හරිBat first awoth mun bat karaddi bolen gahuwanam hari bangaliyata kalaa wage
මැක්ස්වෙල් පොන්නයාමැක්ස්වෙල් කාරයා ෆෝර්ම් වුනොත් නම් spinners ලට ගහනවා වඩාගෙන
උන්ගේත් ඉන්නවා නේද රිටවල් වගේ උස,145 වැඩියෙන් දාන 3.අපේ මිට්ටෝන්ට ගුඩ් ලෙන්ත් එකේ කරත් බවුන්සර් දානවා වගේ තියේවි.හොර කරලා තමයි දිනන්න වෙන්නේ.Bat first awoth mun bat karaddi bolen gahuwanam hari bangaliyata kalaa wage
ඕකා හතර පැත්තටම ගහනවනේ බන්,ඔෆ් එකට ෆීල්ඩ් එක හදල බෝල් කරාම ඔය යකා අනිත් පැත්තට හැරිලා ගහයිමැක්ස්වෙල් පොන්නයා
ඌට වදින්න පටන්ගන්න කලින් කඩාගන්න ඕන ඕකවඕකා හතර පැත්තටම ගහනවනේ බන්,ඔෆ් එකට ෆීල්ඩ් එක හදල බෝල් කරාම ඔය යකා අනිත් පැත්තට හැරිලා ගහයි
------ Post added on Oct 28, 2021 at 3:48 PM
අපෝ ඔව්,උන් මුලින් ගැහුවොත් හොදයි.වැඩිපුර ඩොට් බොල් දන්නා ට්‍රය් එකක් දෙන්න ඕන බන්ඌට වදින්න පටන්ගන්න කලින් කඩාගන්න ඕන ඕකව