Australia vs Sri Lanka සිංහලු අද මැච් එක මොකක් වෙයිද ?

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    කාලෙකින් ක්‍රිකට් බැලුවේ නෑ බන්.

    දැන් ලකුණු වැඩියෙන් ගහන ටීම් එක නෙමෙද දිනන්නෙ?
    ලකුණු වැඩියෙන් ගහන ටීම් එක දිනන්න උඹ හිතුවද මේ එල්ලෙ කියල ;-)
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    පැතුම් නිසන්නකව එලියෙන් තියල චන්දිමාල්ව ගස්සන්න ඕනේ.

    චාමික ඕපනින් බෝල් කරලා එහා පැත්තෙන් ස්ප්‍රිනර් කෙනෙක් ගොඩක් වෙලාවට තීක්ශනව දම්මන්න ඕනේ.

    හාෆ් සෙන්චරි දෙකක්වත් වදින්න ඕනේ.

    ෆීල්ඩින් සුපිරියට තියෙන්න ඕනේ, හාෆ් චාන්ස් ඔක්කොම චාන්සර්ස් කරගන්න ඕනේ.

    එක දෙක නවත්තන්න ඕනේ

    ලහිරු, චාමික පුලුවන් තරම් වයිඩ් යෝකර් ලෙන්ත් එකේ බෝල් කරලා කෝට් බිහයින්ඩ් හරි ඕෆ් සයිඩ් එකෙන් හරි විකට්ස් ගන්න ට්‍රයි කරන්න ඕනේ.
    Anith okkoma Hari
    Chandimal was gassala pitch eka medde dodol pattayak wath hendi ganna plan ekak tiyeda ube

    Owa match fixing walata wetei miniho
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මේකේ ගැහුවොත් මේ ඉන්න මොරාල් එකෙන් ගෘප් එකෙන් අනිත් එවුන් මානසිකව වැටෙනවා බන්...

    සෙමි ෂුවර්... තව එක ටීම් එකකටයි තලා ගන්න ඕනේ... රිදෙන්න ගහන්න ඕනේ වාස් කිව්වා වගේ

    ස්පිනර්ස් ලට ලොකු සපෝර්ට් එකක් නැති පිච් එකක් සෙට් උනොත් මහිෂ් ගෙන් ප්‍රජෝයනකයක් ගන්න බැරි වෙනවා වගේ....

    මොනවා උනත් සෙමි සෙට් උනොත් පක්කොන්ටත් ගහන්න පුළුවන් ටීම් එකක් තමයි අපේ එවුන්

    මතකනේ ගෙදරට ගිහිල්ල ගහල ආවේ 3-0 විදිහට... ශෆ්රාස් ට තාම ප්ලේස් එකක් නෑ

    ලංකා කියන්නේ ලේසියෙන් පුරෝකතයන කරන්න පුළුවන් ටීම් එකක් නෙමෙයි ලොන්ත විදිහට පරාද වෙන්නත් පුළුවන්... 172 චෙස් කරා වගේ ගහන්නත් පුළුවන්

    වැරදි අඩුවෙන්ම කරන ටීම් එක දිනනවා
    අපේ උන් සතපහකට ෂුවර් කරන්න බැ බන්,පක්කොත් ඒවගේ
    පැතුම් නිසන්නකව එලියෙන් තියල චන්දිමාල්ව ගස්සන්න ඕනේ.

    චාමික ඕපනින් බෝල් කරලා එහා පැත්තෙන් ස්ප්‍රිනර් කෙනෙක් ගොඩක් වෙලාවට තීක්ශනව දම්මන්න ඕනේ.

    හාෆ් සෙන්චරි දෙකක්වත් වදින්න ඕනේ.

    ෆීල්ඩින් සුපිරියට තියෙන්න ඕනේ, හාෆ් චාන්ස් ඔක්කොම චාන්සර්ස් කරගන්න ඕනේ.

    එක දෙක නවත්තන්න ඕනේ

    ලහිරු, චාමික පුලුවන් තරම් වයිඩ් යෝකර් ලෙන්ත් එකේ බෝල් කරලා කෝට් බිහයින්ඩ් හරි ඕෆ් සයිඩ් එකෙන් හරි විකට්ස් ගන්න ට්‍රයි කරන්න ඕනේ.
    "පැතුම් නිසන්නකව එලියෙන් තියල චන්දිමාල්ව ගස්සන්න ඕනේ."
    බ අයි මෙච්චර ෆේල් උව ගස්සන්න කියන්නේ.නිස්සන්කය පවර් ප්ලේ එකේ බෝල් ටික කනවා
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    කාලෙකින් ක්‍රිකට් බැලුවේ නෑ බන්.

    දැන් ලකුණු වැඩියෙන් ගහන ටීම් එක නෙමෙද දිනන්නෙ?
    ඩක්වත් ලුවිස් ක්‍රමේට නම් ලකුණු අඩු වුනත් rate එකට තමයි දිනන්නේ 🤣🤣
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මැක්ස්වෙල් කාරයා ෆෝර්ම් වුනොත් නම් spinners ලට ගහනවා වඩාගෙන
    ප්රෙමදසේ දුන්න උඩ දගෙන,ග්‍රවුන්ඩ් එකම සොහනක් වගේ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    308297.6.jpg

    az-1560143950.jpg


    මුන් දෙන්නගෙන් නම් පරිස්සම් වෙන්න වෙයි.
    Bat first awoth mun bat karaddi bolen gahuwanam hari bangaliyata kalaa wage
     
    • Haha
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    Bat first awoth mun bat karaddi bolen gahuwanam hari bangaliyata kalaa wage
    උන්ගේත් ඉන්නවා නේද රිටවල් වගේ උස,145 වැඩියෙන් දාන 3.අපේ මිට්ටෝන්ට ගුඩ් ලෙන්ත් එකේ කරත් බවුන්සර් දානවා වගේ තියේවි.හොර කරලා තමයි දිනන්න වෙන්නේ.

    මැක්ස්වෙල් පොන්නයා
    ඕකා හතර පැත්තටම ගහනවනේ බන්,ඔෆ් එකට ෆීල්ඩ් එක හදල බෝල් කරාම ඔය යකා අනිත් පැත්තට හැරිලා ගහයි
    ------ Post added on Oct 28, 2021 at 3:48 PM
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    ඕකා හතර පැත්තටම ගහනවනේ බන්,ඔෆ් එකට ෆීල්ඩ් එක හදල බෝල් කරාම ඔය යකා අනිත් පැත්තට හැරිලා ගහයි
    ------ Post added on Oct 28, 2021 at 3:48 PM
    ඌට වදින්න පටන්ගන්න කලින් කඩාගන්න ඕන ඕකව
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඌට වදින්න පටන්ගන්න කලින් කඩාගන්න ඕන ඕකව
    අපෝ ඔව්,උන් මුලින් ගැහුවොත් හොදයි.වැඩිපුර ඩොට් බොල් දන්නා ට්‍රය් එකක් දෙන්න ඕන බන්
     
    • Like
    Reactions: RLT4U