2osama

Well-known member
  • Oct 25, 2010
    81,087
    72,228
    113
    මාලඹේ
    ඔබ ඕස්ට්‍රේලියාව ගැන මේ දේවල් දන්නවද?
    1816 ඉඳලා ලංකාවේ ඉපදුන මිනිස්සු ඕස්ට්‍රේලියාවේ පදිංචි උනා. අද ඕස්ට්‍රේලියාවේ ලංකාවේ ඉතිහාසයක් තියන කට්ටිය 100,000ට වඩා ඉන්නවා. හැබැයි ඕස්ට්‍රේලියාව ගැන මේ දේවල් අහලා තියනවද?
    ඕස්ට්‍රේලියාවේ ජනතාව මිලියන් 23ක් වගේ. බැටලුවො මිලියන් 75ක් ඉන්නවා. කැන්ගරුවො මිලියන් 60ක් ඉන්නවා.
    ඕස්ට්‍රේලියාවේ ලොකුම ඉඩම හතරැස් කිලෝමීටර් 25,000ක් (අක්කර මිලියන් 6ක්) විතර ලොකුයි. ලංකාව හතරැස් කිලෝමීටර් 65,000ක් ලොකුයි.
    1860 ඔටුවො 24ක් ඕස්ට්‍රේලියාවට ගෙනාවා. අද ඔටුවො මිලියන් 1කට වඩා ඉන්නවා. ඔටුවො ඒගොල්ලො ලඟ තියන පැල 80% කනවා. එතකොට වෙන සත්තුන්ට කෑම අඩු වෙනවා. ඒ හින්දා ඕස්ට්‍රේලියන් ආන්ඩුවෙන් දැන් ඔටුවො එක්ස්පෝට් කරනවා.
    ඕස්ට්‍රේලියාවේ අවුරුද්දකට පයිස් මිලියන් 270ක් කනවා. ඒ කියන්නේ එක්කෙනෙක්ට පයිස් 12ක් විතර.
    තව දෙයක්, ඔස්ට්‍රෙලියාවේ තියන වික්ටෝරියා ප්‍රාන්තය ලංකාව වගේ 37 ගුණයක් විශාලයි. (අලුතින් හදපු කැපිටල් ටෙරටරිය හැරුණු කොට) එහි ප්‍රාන්ත 7 න් කුඩා ම ප්‍රාන්තය වන්නේත් වික්ටෝරියාව යි.
    තව දෙයක්, ඔස්ට්‍රේලියාවේ ඉන්න සියලු ම ඔස්ට්‍රෙලියානු පුරවැසියන් තමන්ගේ ඡන්දය පාවිච්චි කළ යුතුයි. නැතිනම් ඩොලර් 50 ක අනිවාර්ය දඩයකට යටත් වන්නට සිදු වෙනවා.
    තව දෙයක්, QUANTAS තමයි ඔස්ට්‍රෙලියාවේ ප්‍රධාන ගුවන් ගමන් සේවය. එහි තේරුම තමයි Queensland and Northern Territory Air Service කියන එක.
    තව දෙයක්, ඔස්ට්‍රෙලියාවේ තමයි වැඩිපුරම ඒ රටට ආවේණික ක්ෂීරපායී සත්තු ඉන්නේ.
    තව දෙයක් තමයි, ලෝකයේ කුමන රටක පුරවැසියන් එහි ජීවත් වුණත්, තම තමන්ගේ ජාතික භාෂාව තම තමන්ගේ ජාතීන්ට උගන්වන්නට (සිංහල අයගේ ළමයින්ට සිංහල භාෂාව උගන්වන්නට) ආධාර මුදල් ලබා දෙන එක ම රට. (ඒ කියන්නේ සිංහල භාෂා පාසල් වලට රජයෙන් ආධාර මුදල් ලබා දීම)

    ඔස්ට්‍රේලියාවට වඩා ලංකාවේ ඔටුවෝ ඉන්නවා බං .
    සිකුරාදාට තමා උන් පාරට බහින්නේ.
    ඔක්කොම පාරවල් ඉවරයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,228
    113
    මාලඹේ
    Australiyawe samahara pethi walata (perth) vathura nethi unama bowser walin lu watura denne.;)

    ලංකාව හොදයිනේ බං
    ඕස්ට්‍රේලියා ගිහිල්ලා බවුසරෙන් වතුර බොනවට වඩා....
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ලංකාව හොදයිනේ බං
    ඕස්ට්‍රේලියා ගිහිල්ලා බවුසරෙන් වතුර බොනවට වඩා....

    1269568801_dsc01477.jpg

    Sydney walath Samahara kalawalata Bonna wathura denna Mewain
     
    Last edited:
    • Like
    Reactions: dilshan KASUNJITH

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ඕකෙ ගොඩක් දේවල් වැරදියි. ඕස්ට්‍රේලියාවෙ පොඩිම ප්‍රාන්තෙ තස්මේනියා. වික්ටෝරියා නෙවෙයි. අනික 1800 ගනන් වල ඉඳන් ලංකාවෙ අය පදින්චි උනා කිව්වට සිංහල දෙමල මුස්ලිම් අයට ඕස්ට්‍රේලියාවට එන්න දුන්නෙ නෑ 1980 ගනන් වෙනකං මොකද එහේ තිබුනෙ වයිට් ලෝ කියල එකක් එතකොට සුදු ජාතිකයන්ට විතරයි ඕස්ට්‍රේලියාවට යන්න පුලුවන් උනේ ලංකාවෙන් ගිය අය ගොඩක් ලංසි අය ඉතින් එයාලත් ලංසි කියල ඔප්පු කරන්න ඕනෙ රටට ඇතුල් වෙන්න කලින්. 0 ගනන් වලින් පස්සෙ වයිට් ලෝ එක අයින් කරාම තමා ඔය සිංහල ඉන්දියන් චයිනීස් උන් ඒ රටට යන්න පටන් ගත්තෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,146
    1
    13,021
    113
    Gotham City

    ලංකාවෙ උන් පදිංචි වෙන්න ඇති සමහරක් විට. හැබැයි කළු හම තියෙන උන් නෙමෙ .ජර්මන් ,නෙදර්ලන්ඩ් ,එවුන්ගෙන් පැවත ගෙන ආපු ලන්සි කියන එවුන් මේ රටෙ ඉඳලා තියෙනවා සැහෙන කාලයක් ,අන්න උන් වෙන්න ඇති.
    ඔය ඩෙව් වට්මොර් කියන්නෙත් ඒ වගෙ එකෙක්.

    ලංකාවෙන් ඔසි වලට යන්න ගත්තෙ රටෙ තත්වෙ අස්ථාවර වෙද්දි .
    ඒ කිව්වෙ කොටි කලබල ජේවිපි කලබල වගෙ දෙවල් නිසා.
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    Some incorrect information in your article

    First camels imported to AUS. in 1837, and the incident of 24 camels in 1860 was wrong. Around 1860, 24 rabbits being imported to Melbourne by a man called THOMAS AUSTIN and they start to breed like RABBITS. Since early 1990s government introduce a virus to kill the rabbits with little success. You mentioned Victoria as the smallest state, but Tasmania is the smallest state (little bit bigger than S/L, at 68,000km2) Victoria is less than 4 times the area of S/L (237,629 km2), not 37 times.
    ACT is not really a newly created territory, it's created in 1913.
    QANTAS abbreviate for Queensland and northern territory AERIAL(not air) service.
    There are not many NATIVE MAMMELS in Australia. Sheep, Cattle, are not native. They imported to Aus. from UK.

    First native Sri Lankan (Ceylon) people to come to Australia are PEARL DIVERS in early 1800s. Since then lots of Sri Lankan born (but white skinned European descendants) came in to Aus. until the strict white only policy changed some 40 years ago.
     
    • Like
    Reactions: DjAtrocity

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,496
    5,681
    113
    1860 ඔටුවො 24ක් ඕස්ට්‍රේලියාවට ගෙනාවා. අද ඔටුවො මිලියන් 1කට වඩා ඉන්නවා.
    :P:P
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔබ ඕස්ට්‍රේලියාව ගැන මේ දේවල් දන්නවද?
    1816 ඉඳලා ලංකාවේ ඉපදුන මිනිස්සු ඕස්ට්‍රේලියාවේ පදිංචි උනා. අද ඕස්ට්‍රේලියාවේ ලංකාවේ ඉතිහාසයක් තියන කට්ටිය 100,000ට වඩා ඉන්නවා. හැබැයි ඕස්ට්‍රේලියාව ගැන මේ දේවල් අහලා තියනවද?
    ඕස්ට්‍රේලියාවේ ජනතාව මිලියන් 23ක් වගේ. බැටලුවො මිලියන් 75ක් ඉන්නවා. කැන්ගරුවො මිලියන් 60ක් ඉන්නවා.
    ඕස්ට්‍රේලියාවේ ලොකුම ඉඩම හතරැස් කිලෝමීටර් 25,000ක් (අක්කර මිලියන් 6ක්) විතර ලොකුයි. ලංකාව හතරැස් කිලෝමීටර් 65,000ක් ලොකුයි.
    1860 ඔටුවො 24ක් ඕස්ට්‍රේලියාවට ගෙනාවා. අද ඔටුවො මිලියන් 1කට වඩා ඉන්නවා. ඔටුවො ඒගොල්ලො ලඟ තියන පැල 80% කනවා. එතකොට වෙන සත්තුන්ට කෑම අඩු වෙනවා. ඒ හින්දා ඕස්ට්‍රේලියන් ආන්ඩුවෙන් දැන් ඔටුවො එක්ස්පෝට් කරනවා.
    ඕස්ට්‍රේලියාවේ අවුරුද්දකට පයිස් මිලියන් 270ක් කනවා. ඒ කියන්නේ එක්කෙනෙක්ට පයිස් 12ක් විතර.
    තව දෙයක්, ඔස්ට්‍රෙලියාවේ තියන වික්ටෝරියා ප්‍රාන්තය ලංකාව වගේ 37 ගුණයක් විශාලයි. (අලුතින් හදපු කැපිටල් ටෙරටරිය හැරුණු කොට) එහි ප්‍රාන්ත 7 න් කුඩා ම ප්‍රාන්තය වන්නේත් වික්ටෝරියාව යි.
    තව දෙයක්, ඔස්ට්‍රේලියාවේ ඉන්න සියලු ම ඔස්ට්‍රෙලියානු පුරවැසියන් තමන්ගේ ඡන්දය පාවිච්චි කළ යුතුයි. නැතිනම් ඩොලර් 50 ක අනිවාර්ය දඩයකට යටත් වන්නට සිදු වෙනවා.
    තව දෙයක්, QUANTAS තමයි ඔස්ට්‍රෙලියාවේ ප්‍රධාන ගුවන් ගමන් සේවය. එහි තේරුම තමයි Queensland and Northern Territory Air Service කියන එක.
    තව දෙයක්, ඔස්ට්‍රෙලියාවේ තමයි වැඩිපුරම ඒ රටට ආවේණික ක්ෂීරපායී සත්තු ඉන්නේ.
    තව දෙයක් තමයි, ලෝකයේ කුමන රටක පුරවැසියන් එහි ජීවත් වුණත්, තම තමන්ගේ ජාතික භාෂාව තම තමන්ගේ ජාතීන්ට උගන්වන්නට (සිංහල අයගේ ළමයින්ට සිංහල භාෂාව උගන්වන්නට) ආධාර මුදල් ලබා දෙන එක ම රට. (ඒ කියන්නේ සිංහල භාෂා පාසල් වලට රජයෙන් ආධාර මුදල් ලබා දීම)

    Umba kohenda meka gaththe? Samahara eewa nam boru,
    Podima state eka Tasmania, eeka lankawa wage size (lankawata wada bohoma poddak lokuy)
    Victoria state eka lankawa wage 4-5 times wage loku ethi. 37 times nam kohomath ne.

    Sinhala, tamil..etc kiyala wenama school nehe, ehema thiyanawnam eee thiyana ekak (thiyana dihawa) kiyanna?
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Umba kohenda meka gaththe? Samahara eewa nam boru,
    Podima state eka Tasmania, eeka lankawa wage size (lankawata wada bohoma poddak lokuy)
    Victoria state eka lankawa wage 4-5 times wage loku ethi. 37 times nam kohomath ne.

    Sinhala, tamil..etc kiyala wenama school nehe, ehema thiyanawnam eee thiyana ekak (thiyana dihawa) kiyanna?

    lol I didn't read that part earlier. laughed so hard when I saw that there are Sinhala Schools here
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    1860 ඔටුවො 24ක් ඕස්ට්‍රේලියාවට ගෙනාවා. අද ඔටුවො මිලියන් 1කට වඩා ඉන්නවා.
    :P:P

    No, it's wrong. Camels first imported to Australia in 1837.
    In 1860 24 rabbits imported.