ඔබ ඕස්ට්‍රේලියාව ගැන මේ දේවල් දන්නවද?
1816 ඉඳලා ලංකාවේ ඉපදුන මිනිස්සු ඕස්ට්‍රේලියාවේ පදිංචි උනා. අද ඕස්ට්‍රේලියාවේ ලංකාවේ ඉතිහාසයක් තියන කට්ටිය 100,000ට වඩා ඉන්නවා. හැබැයි ඕස්ට්‍රේලියාව ගැන මේ දේවල් අහලා තියනවද?
ඕස්ට්‍රේලියාවේ ජනතාව මිලියන් 23ක් වගේ. බැටලුවො මිලියන් 75ක් ඉන්නවා. කැන්ගරුවො මිලියන් 60ක් ඉන්නවා.
ඕස්ට්‍රේලියාවේ ලොකුම ඉඩම හතරැස් කිලෝමීටර් 25,000ක් (අක්කර මිලියන් 6ක්) විතර ලොකුයි. ලංකාව හතරැස් කිලෝමීටර් 65,000ක් ලොකුයි.
1860 ඔටුවො 24ක් ඕස්ට්‍රේලියාවට ගෙනාවා. අද ඔටුවො මිලියන් 1කට වඩා ඉන්නවා. ඔටුවො ඒගොල්ලො ලඟ තියන පැල 80% කනවා. එතකොට වෙන සත්තුන්ට කෑම අඩු වෙනවා. ඒ හින්දා ඕස්ට්‍රේලියන් ආන්ඩුවෙන් දැන් ඔටුවො එක්ස්පෝට් කරනවා.
ඕස්ට්‍රේලියාවේ අවුරුද්දකට පයිස් මිලියන් 270ක් කනවා. ඒ කියන්නේ එක්කෙනෙක්ට පයිස් 12ක් විතර.
තව දෙයක්, ඔස්ට්‍රෙලියාවේ තියන වික්ටෝරියා ප්‍රාන්තය ලංකාව වගේ 37 ගුණයක් විශාලයි. (අලුතින් හදපු කැපිටල් ටෙරටරිය හැරුණු කොට) එහි ප්‍රාන්ත 7 න් කුඩා ම ප්‍රාන්තය වන්නේත් වික්ටෝරියාව යි.
තව දෙයක්, ඔස්ට්‍රේලියාවේ ඉන්න සියලු ම ඔස්ට්‍රෙලියානු පුරවැසියන් තමන්ගේ ඡන්දය පාවිච්චි කළ යුතුයි. නැතිනම් ඩොලර් 50 ක අනිවාර්ය දඩයකට යටත් වන්නට සිදු වෙනවා.
තව දෙයක්, QUANTAS තමයි ඔස්ට්‍රෙලියාවේ ප්‍රධාන ගුවන් ගමන් සේවය. එහි තේරුම තමයි Queensland and Northern Territory Air Service කියන එක.
තව දෙයක්, ඔස්ට්‍රෙලියාවේ තමයි වැඩිපුරම ඒ රටට ආවේණික ක්ෂීරපායී සත්තු ඉන්නේ.
තව දෙයක් තමයි, ලෝකයේ කුමන රටක පුරවැසියන් එහි ජීවත් වුණත්, තම තමන්ගේ ජාතික භාෂාව තම තමන්ගේ ජාතීන්ට උගන්වන්නට (සිංහල අයගේ ළමයින්ට සිංහල භාෂාව උගන්වන්නට) ආධාර මුදල් ලබා දෙන එක ම රට. (ඒ කියන්නේ සිංහල භාෂා පාසල් වලට රජයෙන් ආධාර මුදල් ලබා දීම)
Australiyawe samahara pethi walata (perth) vathura nethi unama bowser walin lu watura denne.![]()
ලංකාව හොදයිනේ බං
ඕස්ට්‍රේලියා ගිහිල්ලා බවුසරෙන් වතුර බොනවට වඩා....
Australiyawe samahara pethi walata (perth) vathura nethi unama bowser walin lu watura denne.![]()
enna epa Australia paththa plathe machan wathurna na bowser eken wathura bonna set ekama![]()
Sydney walath Samahara kalawalata Bonna wathura denna Mewain
ඕකෙ ගොඩක් දේවල් වැරදියි. ඕස්ට්‍රේලියාවෙ පොඩිම ප්‍රාන්තෙ තස්මේනියා. වික්ටෝරියා නෙවෙයි. අනික 1800 ගනන් වල ඉඳන් ලංකාවෙ අය පදින්චි උනා කිව්වට සිංහල දෙමල මුස්ලිම් අයට ඕස්ට්‍රේලියාවට එන්න දුන්නෙ නෑ 1980 ගනන් වෙනකං මොකද එහේ තිබුනෙ වයිට් ලෝ කියල එකක් එතකොට සුදු ජාතිකයන්ට විතරයි ඕස්ට්‍රේලියාවට යන්න පුලුවන් උනේ ලංකාවෙන් ගිය අය ගොඩක් ලංසි අය ඉතින් එයාලත් ලංසි කියල ඔප්පු කරන්න ඕනෙ රටට ඇතුල් වෙන්න කලින්. 0 ගනන් වලින් පස්සෙ වයිට් ලෝ එක අයින් කරාම තමා ඔය සිංහල ඉන්දියන් චයිනීස් උන් ඒ රටට යන්න පටන් ගත්තෙ.
really? are you in Sydney?
Rain. More than 80% of the continent has an annual rainfall of less than 600 mm (24 in); only Antarctica receives less rainfall than Australia. A place inland near Lake Eyre (in South Australia) would only receive 81 mm (3 in) of rain annually.
so don't tell lies 
ඔබ ඕස්ට්‍රේලියාව ගැන මේ දේවල් දන්නවද?
1816 ඉඳලා ලංකාවේ ඉපදුන මිනිස්සු ඕස්ට්‍රේලියාවේ පදිංචි උනා. අද ඕස්ට්‍රේලියාවේ ලංකාවේ ඉතිහාසයක් තියන කට්ටිය 100,000ට වඩා ඉන්නවා. හැබැයි ඕස්ට්‍රේලියාව ගැන මේ දේවල් අහලා තියනවද?
ඕස්ට්‍රේලියාවේ ජනතාව මිලියන් 23ක් වගේ. බැටලුවො මිලියන් 75ක් ඉන්නවා. කැන්ගරුවො මිලියන් 60ක් ඉන්නවා.
ඕස්ට්‍රේලියාවේ ලොකුම ඉඩම හතරැස් කිලෝමීටර් 25,000ක් (අක්කර මිලියන් 6ක්) විතර ලොකුයි. ලංකාව හතරැස් කිලෝමීටර් 65,000ක් ලොකුයි.
1860 ඔටුවො 24ක් ඕස්ට්‍රේලියාවට ගෙනාවා. අද ඔටුවො මිලියන් 1කට වඩා ඉන්නවා. ඔටුවො ඒගොල්ලො ලඟ තියන පැල 80% කනවා. එතකොට වෙන සත්තුන්ට කෑම අඩු වෙනවා. ඒ හින්දා ඕස්ට්‍රේලියන් ආන්ඩුවෙන් දැන් ඔටුවො එක්ස්පෝට් කරනවා.
ඕස්ට්‍රේලියාවේ අවුරුද්දකට පයිස් මිලියන් 270ක් කනවා. ඒ කියන්නේ එක්කෙනෙක්ට පයිස් 12ක් විතර.
තව දෙයක්, ඔස්ට්‍රෙලියාවේ තියන වික්ටෝරියා ප්‍රාන්තය ලංකාව වගේ 37 ගුණයක් විශාලයි. (අලුතින් හදපු කැපිටල් ටෙරටරිය හැරුණු කොට) එහි ප්‍රාන්ත 7 න් කුඩා ම ප්‍රාන්තය වන්නේත් වික්ටෝරියාව යි.
තව දෙයක්, ඔස්ට්‍රේලියාවේ ඉන්න සියලු ම ඔස්ට්‍රෙලියානු පුරවැසියන් තමන්ගේ ඡන්දය පාවිච්චි කළ යුතුයි. නැතිනම් ඩොලර් 50 ක අනිවාර්ය දඩයකට යටත් වන්නට සිදු වෙනවා.
තව දෙයක්, QUANTAS තමයි ඔස්ට්‍රෙලියාවේ ප්‍රධාන ගුවන් ගමන් සේවය. එහි තේරුම තමයි Queensland and Northern Territory Air Service කියන එක.
තව දෙයක්, ඔස්ට්‍රෙලියාවේ තමයි වැඩිපුරම ඒ රටට ආවේණික ක්ෂීරපායී සත්තු ඉන්නේ.
තව දෙයක් තමයි, ලෝකයේ කුමන රටක පුරවැසියන් එහි ජීවත් වුණත්, තම තමන්ගේ ජාතික භාෂාව තම තමන්ගේ ජාතීන්ට උගන්වන්නට (සිංහල අයගේ ළමයින්ට සිංහල භාෂාව උගන්වන්නට) ආධාර මුදල් ලබා දෙන එක ම රට. (ඒ කියන්නේ සිංහල භාෂා පාසල් වලට රජයෙන් ආධාර මුදල් ලබා දීම)
Umba kohenda meka gaththe? Samahara eewa nam boru,
Podima state eka Tasmania, eeka lankawa wage size (lankawata wada bohoma poddak lokuy)
Victoria state eka lankawa wage 4-5 times wage loku ethi. 37 times nam kohomath ne.
Sinhala, tamil..etc kiyala wenama school nehe, ehema thiyanawnam eee thiyana ekak (thiyana dihawa) kiyanna?
1860 ඔටුවො 24ක් ඕස්ට්‍රේලියාවට ගෙනාවා. අද ඔටුවො මිලියන් 1කට වඩා ඉන්නවා.
![]()