මටත් මෙන්න මෙ කතාව හිතුනා. එත් කිරියෙම අයගෙන් දැනගනන් තමා ඔන උනෙ හරියටම.
කොරියා උනත් වල වැඩි කියලා කියනවා කට්ටිය. ගිය හැටිය පඩිය අතට ආපු හැටිය ගොඩාක් උන් පිස්සුලු කෙලින්නෙ,
මැදපෙරදිග නම් හොඳයිළු ඉතුරු කරන්නයි ගෙදරට එවන්නයි.
ඔසී වල කොහොමද දන්නෙ නැහැ තත්වෙ. සල්ලි හම්බකරලා ගෙදරට එව්ව හැකිද ?
Korea wala wiyadama godak aduy , tax kapanne naa salary eken. hoda ithuru karanna puluwan / eath samahara moda dial karanne gihin hoyana salli walin thadi geyak hadala , loku van ekak ganna eeka.

eata passe lankawata awith uda balagena innawa. nathnam casino/ganikawonta purudu wela winasa wenawa. hariyata molen game eka gahanna puluwannam mona ratata giyath hadenna puluwan.
middle east / ausi walath uda mama kiwwa de adalay. Ausi nam study gihin salli ithuru karala lankawata ewanna amaruy. PR dala job ekakata giyoth nam ganak ithuru karaganna puluwan. Ausi wala tax kapanawa/ wiyadama tikak wadiy. eath eakata hariyanna ganak athata labenawa. Korea/Middle East wala wage lokuwata ithuru karanna baa.