GMC

Member
Sep 13, 2017
1,193
234
0
mokaaaa?????????????
original.gif
original.gif
original.gif
original.gif
 

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,113
    1
    12,964
    113
    Gotham City

    කෙයා හුවා ?

    Pourquoi?

    mokaaaa?????????????
    original.gif
    original.gif
    original.gif
    original.gif
    බලපන්කො අහන අහන එකා ඕස්ට්‍රෙලියාවෙ.
    මන් දන්න එවුන් ඉන්නවා හරියට ඉංග්‍රිසිත් බැහැ ත්ාකරද්දි ?
    කොහොමද බන් මුන් යන්නෙ ?
    අර ජාවා කඩෙ උනුත් එම් එස් සී වලට ඔසී ගිහින් ?
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    බලපන්කො අහන අහන එකා ඕස්ට්‍රෙලියාවෙ.
    මන් දන්න එවුන් ඉන්නවා හරියට ඉංග්‍රිසිත් බැහැ ත්ාකරද්දි ?
    කොහොමද බන් මුන් යන්නෙ ?
    අර ජාවා කඩෙ උනුත් එම් එස් සී වලට ඔසී ගිහින් ?

    මටත් තියෙන ලොකුම ප්‍රශ්නේ මේක තමයි , :yes::yes:කොහොමද බන් මුන් IELTS ගොඩදාගෙන තියෙනේ ? :confused::confused:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,113
    1
    12,964
    113
    Gotham City
    Ow ban eka nam eththa... samahara un melo rahak na :) unuth gihin :) api thama danna hama reddama karalath thama mehe :)

    එකෙන්ම යන්නෙ කොකොමද බන් මුන්?
    ඉංග්‍රිසි වචනයක් කතාකරගන්න බැරි උන් ඉන්නවා ඔසී ගිහින්?
    හැබැයි ඇහැව්වොත් IELTS 7 දාන්න ඕනෙලු
    ? :rofl:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,113
    1
    12,964
    113
    Gotham City
    මටත් තියෙන ලොකුම ප්‍රශ්නේ මේක තමයි , :yes::yes:කොහොමද බන් මුන් IELTS ගොඩදාගෙන තියෙනේ ? :confused::confused:

    එකෙන්ම ලොකුකමක් නෙමෙ මන්ම දන්න එවුන් ඉන්නවා ඉංග්‍රීසි කතාකරගන්න බැහැ.මෙන්න බොලෙ MSc වලට ඔසී.අර ජාවා කඩෙ ඩිග්‍රි එක තියෙන උනුත් ඔසී වල MS වලට.ඔය ජාවා කඩෙ මන් දන්න එකෙක් ඉන්නවා උගෙ ප්‍රොජෙක්ට්ස් සෙරම ගැහැව්වෙ වෙන කොල්ලෙක්. ඌත් ඔසී MSc වලට.

    Charles Strut , La torbe තමා මෙ යුනීස් .
    ප්‍රොජෙක්ට් කරපු එකා ලංකාවෙ ජොබ් හොයනවා. :rofl:
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    කසාද බැදපු ගැනිට කඩ්ඩ පුලුවන්නම් .ගැනී IELTS ගොඩ දාලා ..නම් ..මිනිහටත් නිකන් යන්න පුළුවන් නේද ..එහෙම වෙන්ටැ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,113
    1
    12,964
    113
    Gotham City
    එහෙනං ජාව කඩේ කියන තරං නරක නැතුව ඇති බං :D

    අනෙ මන්දා ජාවා කඩෙම ඔසී වලེ
    මුන් එහෙත් හෙටදිනන ජාවා බලකායක් පටන් ගනිවිද දන්නෙ නැහැ
    .