Australia or Europe වලට ඉල්ලුමක් තියෙන ලංකාවේ ඉඳං කරන්න පුළුවන් කෝස් මොනවද????
Amare machan Well-known member May 1, 2020 2,606 4,464 113 Jul 10, 2020 #1 Australia or Europe වලට ඉල්ලුමක් තියෙන ලංකාවේ ඉඳං කරන්න පුළුවන් කෝස් මොනවද???? Reactions: tha123
raman2 Well-known member Feb 16, 2009 9,627 11,618 113 Jul 10, 2020 #2 welding, mechanic, nursing wage ewa thamaa.. ewath dan amarui yanna..
Emios Well-known member Dec 10, 2009 73,737 66,254 113 Jul 10, 2020 #3 Mewata thama Reactions: Amare machan
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,095 113 Deniyaya Jul 10, 2020 #4 Plumbing Reactions: Amare machan
dfgrendezvous Well-known member Mar 14, 2008 4,872 8,446 113 Jul 11, 2020 #5 Bottu hadanna puluwan nan goda yanna puluwan..... Reactions: Amare machan
manjulabw Well-known member Aug 23, 2007 17,466 15,587 113 Land of the Gods 🕎 Jul 11, 2020 #6 කල්නරි පැත්තෙන් ලේසි කේක් පේස්ට්‍රිත් පට්ට ප්‍රීමා එකේ හොදයි අහල බලන්න පේස්ට්‍රි කෝස් Reactions: Amare machan
Amare machan Well-known member May 1, 2020 2,606 4,464 113 Jul 11, 2020 #7 manjulabw said: කල්නරි පැත්තෙන් ලේසි කේක් පේස්ට්‍රිත් පට්ට ප්‍රීමා එකේ හොදයි අහල බලන්න පේස්ට්‍රි කෝස් Click to expand... Prima එකේ කෝස් එක ඕසී වලට වැලිඩ්ද???
manjulabw said: කල්නරි පැත්තෙන් ලේසි කේක් පේස්ට්‍රිත් පට්ට ප්‍රීමා එකේ හොදයි අහල බලන්න පේස්ට්‍රි කෝස් Click to expand... Prima එකේ කෝස් එක ඕසී වලට වැලිඩ්ද???
manjulabw Well-known member Aug 23, 2007 17,466 15,587 113 Land of the Gods 🕎 Jul 11, 2020 #8 Amare machan said: Prima එකේ කෝස් එක ඕසී වලට වැලිඩ්ද??? Click to expand... danna widiyata ow machan. hoyala balanna, mama danagatte 2014 new Zealand giya kenekgen, godak requirements wenas wela tiyenne dan Reactions: Amare machan
Amare machan said: Prima එකේ කෝස් එක ඕසී වලට වැලිඩ්ද??? Click to expand... danna widiyata ow machan. hoyala balanna, mama danagatte 2014 new Zealand giya kenekgen, godak requirements wenas wela tiyenne dan