Australiaaaaaaaaaaaaa

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් ගොඩාක් අය කියනවා හොද ජොබ් නෙමෙයිලු ගොඩාක්ම ලංකාවේ අය කරන්නේ සමහර අය කියනවා ඔස්ත්‍රලියානු අය පොඩ්ඩක් වර්ගවාදි කියලා අනේ මන්බං මේ ඉන්න විදිය හොදයිද මන්දා... එත් කිය එකක් අයෙත් ඇවිත් නැහැ :baffled:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334

    hoda athi ban cleaning karath money hambenawnaan etcharaine.try karanwa misa aye mehe ewilla wedak nane bn.city wala nan awulak ne suburbs wla inne kohomada bn katuka kanthara wage ne.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    Kanthara wage nam na machanla......

    Skill (189) yanawa nam one job ekak karanda puluwan.
    190 yanawanam eth puluwan. but kiyana state eke 2 years inda one
    Job visa nam kiyana joba karandama one......

    lankawa wage nemei. habai itin sanasemen jeewath wenda puluwan. kisi karadarayak nathi ratak. Summer eka 48c wage wenakam enawa. winter 0 wenawa. hama thanatama hima watenne na....

    visa gana dana ganda one nam

    CLICK HERE

    go to

    https://www.border.gov.au/Busi/Empl/skillselect
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    For skill migration Aniwaryen IELTS 7 k ho PTE 69k ganda one. 6k awagena dandath puluwan. but invitation ena eka kal yanawa.

    Minimum IELTS 6 each and is must.
     
    mchn home loan kohomada,e kiyanne mulu life time ma rent gewa gewa inna oneda,home loan wage apply karanna kotchara kal work karanna oneda.man net eke dekka cleaning jobs walatath hena competition ekak tiyenawa kiyala back packerslagen
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    For skill migration Aniwaryen IELTS 7 k ho PTE 69k ganda one. 6k awagena dandath puluwan. but invitation ena eka kal yanawa.

    Minimum IELTS 6 each and is must.

    no man, ielts 7 each is must.and fr 7 ielts=65 PTE.
    As per my knwldge, if you get enough points (60 pts) without IELTS u cn apply fr South Aus with minimum 6 in each fr IELTS.

    bt not sure.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    no man, ielts 7 each is must.and fr 7 ielts=65 PTE.
    As per my knwldge, if you get enough points (60 pts) without IELTS u cn apply fr South Aus with minimum 6 in each fr IELTS.

    bt not sure.

    agreed most cases you have to gain 10 point for English language skills :yes:
     
    Kiri_Hoda

    Junior member
  • Dec 23, 2015
    146
    12
    18

    2 YEAR FULL TIME work කරන්න ඕනේ. Field එක අදාළ නොවේ.

    IELTS (gen) 6 in EACH ඕනේ SKILL ASSESSMENT එක කරන්න.

    දාන විසා category එක අනුව points ගාන වෙනස් වෙනවා. තව තමන්ගේ skill & working exp. වලට ලැබෙන points වෙනස් වෙනවා.

    60 POINTS ගොඩදාගත්තොත් හරි.

    IELTS 7 in each ගත්තොත් 10 POINTS ලැබෙනවා. :D:D
    IELTS 8 in each ගත්තොත් 20 POINTS ලැබෙනවා. :D:D
    (According to 189 , 190 subclass)

    හිතන තරම් ලේසි නෑ පුතේ IELTS 7 in each ගන්න .... ( මගේ දැනුමේ හැටියට )

    SatS

    Member
    Feb 26, 2015
    78
    14
    0
    උඹ ස්කිල් වලට පීආර් ගත්තොත් අවුරැදු දෙකක් යනකල් අනිවාර්යෙන් උඹ අදාල ෆීල්ඩ්එකේ වැඩ කරන්න ඕන.ඊට පස්සෙ තමයි උඹට කැමති ජොබක් කරන්න පුලුවන්වෙන්නෙ. මේගැන වැඩිවිස්තර හොයල බලපන් මම දන්න විදිය තමයි කිව්වෙ.

    ehema na machan. ubata ona deyak karahaki