machan mehe idan skill assessment dala pr hambunoth ausi gihin oya cleaning jobs wage ewa karanna puluwanda?nattan skill eke tiyena jobs ma karanna oneda?
උඹ ස්කිල් වලට පීආර් ගත්තොත් අවුරැදු දෙකක් යනකල් අනිවාර්යෙන් උඹ අදාල ෆීල්ඩ්එකේ වැඩ කරන්න ඕන.ඊට පස්සෙ තමයි උඹට කැමති ජොබක් කරන්න පුලුවන්වෙන්නෙ. මේගැන වැඩිවිස්තර හොයල බලපන් මම දන්න විදිය තමයි කිව්වෙ.
Issella yanna try karapan. Uba hitana tharam lesi ne machoo. Issela IELTS 6.0 dagena enna
ok mchn meka tamai daganna one wune
උඹ ස්කිල් වලට පීආර් ගත්තොත් අවුරැදු දෙකක් යනකල් අනිවාර්යෙන් උඹ අදාල ෆීල්ඩ්එකේ වැඩ කරන්න ඕන.ඊට පස්සෙ තමයි උඹට කැමති ජොබක් කරන්න පුලුවන්වෙන්නෙ. මේගැන වැඩිවිස්තර හොයල බලපන් මම දන්න විදිය තමයි කිව්වෙ.
giyapu gaman ubata ube field eke job hambenne ne.. kohomath tika kalayak yanakal part tym thamai karanna wenne..උඹ ස්කිල් වලට පීආර් ගත්තොත් අවුරැදු දෙකක් යනකල් අනිවාර්යෙන් උඹ අදාල ෆීල්ඩ්එකේ වැඩ කරන්න ඕන.ඊට පස්සෙ තමයි උඹට කැමති ජොබක් කරන්න පුලුවන්වෙන්නෙ. මේගැන වැඩිවිස්තර හොයල බලපන් මම දන්න විදිය තමයි කිව්වෙ.
mama inne aussi ban sdne meheta ene skill ewun kelinma enne pr eken awilla tr karanawa joba hoa ganna field eken depend on luck hambunoth ehemi nattahn oa cleanak kitchen hand parak gahagenna innawa tika dawsak settle wenakn after wo ears if ou couldnt get a proper job govermet start upoorting ou wth mone and jobs cheers

IELTS each band 7 ganna ona machan, eka ecchara lesi naa
Student giyoth post working period ekak labenawaa ekedi thamaage feild ekata adaala job ekakmada danney naa karanna ona.