Australian බයිය, හොද වැඩේ ගුපියට

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,605
    21,137
    113
    in a parallel universe - ඔස්ට්‍රේලියන් කාරයට තණකොල ටිකක් හරි වවන්න හරි රටක් ඉතුරු උනේ මොරිසන් මහත්තයා නිසා...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හම්මෝ නේද? 😕

    හම්මෝ හම්මෝ...

    ඇයි උඹ දැක්කේ නැද්දේ, ScoMo ට අතට අත දුන්නේ නැති Fire Fighter ව අස් කරලා තිබ්බ.
     
    • Like
    Reactions: erozan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    හම්මෝ හම්මෝ...

    ඇයි උඹ දැක්කේ නැද්දේ, ScoMo ට අතට අත දුන්නේ නැති Fire Fighter ව අස් කරලා තිබ්බ.

    ඒ මොකද්ද?
    මං දැක්කෙ නෑ.

    කොහේද අරූගෙ ගේ කුඩු කරලා පාරක් දාල තියෙන්නෙ? 🤣
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒ මොකද්ද?
    මං දැක්කෙ නෑ.

    කොහේද අරූගෙ ගේ කුඩු කරලා පාරක් දාල තියෙන්නෙ? 🤣

    උඹ ඒක හෙව්වද? උඹත් අනේ මන්ද ... 🤭

    ඔව mainstream media වල හොයන්න බෑ..... Government එකෙන් දාන්න දෙන්නේ නෑ...🤭

    අනිත් එක නම් හෙව්වොත් එයි.ඒ කාලේ කියවපු news එකක් වගේ මතක.
     
    Last edited:
    • Haha
    Reactions: shenat

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,137
    113
    හම්මෝ හම්මෝ...

    ඇයි උඹ දැක්කේ නැද්දේ, ScoMo ට අතට අත දුන්නේ නැති Fire Fighter ව අස් කරලා තිබ්බ.
    2019 bush fire season ekedi ara Scomo visit ekak damma ma una scn eka da?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    2019 bush fire season ekedi ara Scomo visit ekak damma ma una scn eka da?

    Anna eka thamayi... mathak hatiyata shake hands nokarapu eka fire fighter kenekwa as kala.. mokak hari hethuwakata.. mathaka na mokakda kiyala
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    උඹ ඒක හෙව්වද? උඹත් අනේ මන්ද ... 🤭

    ඔව mainstream media වල හොයන්න බෑ..... Government එකෙන් දාන්න දෙන්නේ නෑ...🤭

    අනිත් එක නම් හෙව්වොත් එයි.ඒ කාලේ කියවපු news එකක් වගේ මතක.

    :ROFLMAO:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    අපෙ මිදුලට අගමැතිතුමා වැඩල කියල සන්තෝසවෙන්න එපයි හරිනං :baffled:
    මෙහෙ උන්නන් දෙකට තුනට නැවිල ඉඩමත් ලියල දීල ගෑනිවත් දෙයි...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපෙ මිදුලට අගමැතිතුමා වැඩල කියල සන්තෝසවෙන්න එපයි හරිනං :baffled:
    ගේ ඉස්සරහා ඉදන් එතුමා එක්ක ෆොටෝ එකක් අරන් සාලෙ එල්ලගන්නවා මමනම්