උගේ ගේ කුඩු කරලා ගේ උඩින් පාරක් දාලා තියෙන්නේ දැන්![]()
Video එකේ ඉන්නේ ස තමයි අපේ ස'අඩෝ වීඩියෝ එකේ ඉන්නෙ ස නෙමේ වෙන රටක එකෙක් උබ හරියට බැලුවද
හෙන පරණ සීන් එකක්නේ.
උගේ ගේ කුඩු කරලා ගේ උඩින් පාරක් දාලා තියෙන්නේ දැන්![]()
හම්මෝ නේද?![]()
හම්මෝ හම්මෝ...
ඇයි උඹ දැක්කේ නැද්දේ, ScoMo ට අතට අත දුන්නේ නැති Fire Fighter ව අස් කරලා තිබ්බ.
ඒ මොකද්ද?
මං දැක්කෙ නෑ.
කොහේද අරූගෙ ගේ කුඩු කරලා පාරක් දාල තියෙන්නෙ?![]()
2019 bush fire season ekedi ara Scomo visit ekak damma ma una scn eka da?හම්මෝ හම්මෝ...
ඇයි උඹ දැක්කේ නැද්දේ, ScoMo ට අතට අත දුන්නේ නැති Fire Fighter ව අස් කරලා තිබ්බ.
2019 bush fire season ekedi ara Scomo visit ekak damma ma una scn eka da?
සෝස් ප්ලීස්හෙන පරණ සීන් එකක්නේ.
උගේ ගේ කුඩු කරලා ගේ උඩින් පාරක් දාලා තියෙන්නේ දැන්![]()
උඹ ඒක හෙව්වද? උඹත් අනේ මන්ද ...
ඔව mainstream media වල හොයන්න බෑ..... Government එකෙන් දාන්න දෙන්නේ නෑ...
අනිත් එක නම් හෙව්වොත් එයි.ඒ කාලේ කියවපු news එකක් වගේ මතක.
මෙහෙ උන්නන් දෙකට තුනට නැවිල ඉඩමත් ලියල දීල ගෑනිවත් දෙයි...අපෙ මිදුලට අගමැතිතුමා වැඩල කියල සන්තෝසවෙන්න එපයි හරිනං![]()
ගේ ඉස්සරහා ඉදන් එතුමා එක්ක ෆොටෝ එකක් අරන් සාලෙ එල්ලගන්නවා මමනම්අපෙ මිදුලට අගමැතිතුමා වැඩල කියල සන්තෝසවෙන්න එපයි හරිනං![]()