ඔන්න වැඩේ හැමිනිලා යන්න ඔන්න මෙන්න..ලකුණු මාසේ ගානේ කෙළවෙන්න වෙනස් වෙන ලයන් එකක් දෙන්න යන්නේ සහ අනික් එක ඉන්වය්ට්ස් දෙන ගාන බාගේකින්ම කප්පාදු කරලා, ඒ වගේම දැන් හැම මාසෙම ඉන්වය්ට්ස් දෙන ගාන ප්‍රසිද්ද කරන්න අරගෙන..
මෙන්න ජුලි/අගෝස්තු වෙච්චි වෙනස් වීම්...
Accounting
අකව්න්ටින් 85 කරලා.. මේ ගානට වැඩි කරත් 90 දාන උන් තමා ඔක්කම සිලෙක්ට් වෙන්නේ සහ අනික් උන් ගැන නං කතා කරන්න දෙයක් නැහැ.. ස්කිල්ඩ් මය්ග්රේෂන් නං කතා කරන්නත් එපා .![]()
![]()
Auditors
මුන් ගැන නං එච්චර දෙයක් දන්නේ නැහැ බන්.. හැබය් බෙදද්දී දෙන්නේ ඔක්කටම එකම සම්බුව![]()
Industrial, production, mechanical Engineers
මුන් ඉන්නෙත් එකම බෝට්ටුවේ, 75 උනාට,, දාන උන් 80ක් සෙට් කරන දාන්නේ,, 75 තියෙන එකාට ආත්මෙට එන්නේ නැහැ
දැන් එන්ටර් වෙමු උබලගේ අපේ ෆීල්ඩ් එක.. එකත් එකම බණේ තමා.. 75 ගාන,හැබය් 80 සෙට් කරගත්තොත් ගොඩ..පි.ටි.ඊ කරානේ බන් මන් 6.5 ගන්න කරේ,, හැබය් මචන් මන් දවස් 4න් කරලා ඔය ගැන දැම්මේ කලින් මන් කරලා IELTS මට 7^7^7^5.5 රය්ටින් වලට
![]()
අව්ලක් නැහැ ගේමක් ගහන්න ඕන බන් ගොඩ යන්න නං
කව්රුවත් සැලෙන්න එපා.. අනිවා මහන්සි වෙන්න ඕන මචන් ගොඩ යන්න නං..
අනිවා ඉංග්‍රීසි කරපල්ලා
එක විතරය් ගොඩයන්න පුළුවන් එකම මග.. එත 20ක් සෙට් උනා කියන්නේ මේවා ඔක්කම කවර..
Victoria 5 year experience walata (civil engineering) denne ne (with english qualification 7.0), mama last year apply kala victorial( 65+5) tibilath un dunne ne. NSW nam denawa thama 60+5 tiyanawa nam.
Un reject kalada.....
Ubata nsw set unada
Ow, Victoria un reject kala last year, hebei NSW set una

Dannan ekko phd nattan kellek tama.canberra un canberra hitapu untama ariya hodata.tasmaniath fuck.queensland gihin phd ekak karanna tamai wenne chance ekak tiyenawa ehe nan.vic pr nan amataka karapan.nsw ekath amataka karapan.

Canberra scene eka mokakda ban?
Unge me year eke mula wenakam 55+5 tiyana un gatta.![]()
Unge occupation okoma wage close kara bn.august walata kalin closed occupation walatath apply karanna puluwan kama tibba,un eka wahuwa

pr?Ah eka thama, me year March wala mage fredek awa. Uta tibbe 55+5. Me kale hatiyata ohoma chance wadinne hena kalathurakin![]()
Ah eka thama, me year March wala mage fredek awa. Uta tibbe 55+5. Me kale hatiyata ohoma chance wadinne hena kalathurakin![]()
Henama lucky

Victoria 5 year experience walata (civil engineering) denne ne (with english qualification 7.0), mama last year apply kala victorial( 65+5) tibilath un dunne ne. NSW nam denawa thama 60+5 tiyanawa nam.



Ow ban, PR. 70k tiyana unuth PR ganna dagalanawa. welawa kiyanne oka thama
last year eke ACT 1-month (may be 6 weeks) wage open wela tibila close kala. e 1 month window eke thama pora demme.



Points 75 demmoth (189 Visa) software engineer category eken select wenna puluwan da?
would have been easier 6 months back. Now you need 80![]()
for 75 pointers now there's huge back-log and has been waiting since ages

Ow ban, PR. 70k tiyana unuth PR ganna dagalanawa. welawa kiyanne oka thama
last year eke ACT 1-month (may be 6 weeks) wage open wela tibila close kala. e 1 month window eke thama pora demme.
