අපේ කොල්ලෙක් කෙල්ලෙක්ව බැදලා දෙන්නම ඕසී ගියා. . කෙල්ල යුනි එකක කොල්ල ජොබක් කරනවා. .
මටමේක කියපන්කෝ. . දැන් කෙල්ල යුනි නම් කොල්ලා කොහොමද ඕසී යන්නේ. .
කොල්ලට ෆුල් ටයිම් ජොබ් කරැකිද? කොල්ලත් IELTS පාස් කරලා යන්න ඕනද නැත්තන් කෙල්ල ඉන්න නිසා එහෙම ඕනේ නැද්ද?
Kollata dependent danna puluwan
Ielts monawath one na kollata
