Questions Australian ACS එකෙන් accept කරන service letter එකක format එක මොකක්ද ( special situation )?

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    දැන් ACS දාන්න IELTS ඌත් ඉල්ලනවා නේ ද?
    සිරාවට ?

    dependent විදියට යන්න ඉන්න තව එකෙක් කිව්වානේ dependent ට IELTS ඕනේ නෑ කියලා යද්දී ... කොහොමත් මම direct skilled visa try කරන්නේ නෑ .. Wife student යද්දී dependent ගිහින් job හොයාගෙන පස්සේ PR try කරන්න තමයි ඉන්නේ.. ගියාට පස්සේ කරන්නත් පුළුවන් නේ ? ...නැත්තන් එහෙම යන්නත් IELTS ඕනෙමනම්, කරනවා අවුලක් නෑ
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,861
    2,173
    113
    Galle
    Mama MSc ekata yanne na..
    Wife MSc yanawa, mama dependent gihin ehe SE job ekak hoyagena PR apply karaganna try karanna baluwe..1 reason ekak cousin innawa ehe citizen.. poragen financial help ekak ganna puluwan ehe settle wenakan.. anith eka Ausi weather ekath lokuma case ekak na ne..

    Germany wageth hithuwa.. Eth eawala Tax ekka baluwama ithuruwak na.. anika ea ratawala PR amarui neda ?
    Ahh mama hithuwa uba thaniyama yanne kiyala. Tax nam koheth wadinawa bn. uba SE karana nisa Germany hodai. PR gana nam lokuwata danne na bn.
     
    • Like
    Reactions: sp3co