Australian gaming tycoon Packer eyes Sri Lanka bet

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කැසිනෝ රජා ලංකාවේ ව්‍යාපාර ආරම්භයට සැරසේ



    james_packer_narrowweb__300x407,0.jpg



    ඔස්ටේ‍්‍රලියානු ජාතික ජේම්ස් පාකර් නම් ලොවප‍්‍රකට කැසිනෝ ව්‍යාපාරිකයකු ශ‍්‍රී ලංකාව තුළ ද කැසිනෝ ව්‍යාපාර ආරම්භ කිරීමට සූදානම් වන්නේ යයි රොයිටර් වාර්තා කරයි.

    ඔහු ඒ සඳහා විශාල මුදලක් ආයෝජනය කිරීමට සූදානම් වන අතර ප‍්‍රධාන වශයෙන් කොළඹ කේන්ද්‍ර කරගනිමින් පිහිටි ප‍්‍රධාන පෙළේ හෝටල් ආශ‍්‍රිතව ඔහු සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට සූදානම් වන්නේ යයිද එම වාර්තා කියා සිටී.

    පාකර් සිය ආයෝජන සම්බන්ධයෙන් මෙරට අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මුණගැසී ඔහු සාකච්ඡා කර ඇතැයිද පවසන එම රොයිටර් වාර්තාව මීට අමතරව ප‍්‍රධාන පෙළේ හෝටල් හිමිකරුවන් සමග ද සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙන බවද සඳහන් කරයි.

    සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අරමුණින් ජේම්ස් පාකර් ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සූදානම් වන බවද එම වාර්තාවල දැක්වෙන අතර මේ පිළිබඳ මෙතෙක් නිශ්චිත තීරණයකට එළැඹ නැතැයිද සඳහන්ය.

    කෙසේ වෙතත් සිය ව්‍යාපාර ආරම්භ කිරීමට අදාළ යෝජනා ලබාදෙන ලෙස පමණක් ඔහුට දැනුම් දී ඇතැයි මුදල් අමාත්‍යංශය ප‍්‍රකාශකයා උපුටා දක්වන රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත. ලොව කැසිනෝ ව්‍යාපාරවලින් බහුතරයක හිමිකරුවා ලෙස සැලකෙන ජේම්ස් පාකර් 2012 වසර තුළ පමණක් උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක් වන්නේ යයිද පැවසේ.


    රොයිටර් වාර්තාව http://www.reuters.com/article/2013/02/27/packer-srilanka-casino-idUSL4N0BR3WJ20130227

     
    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    apooo. ookata enne suddo nam wena deyak. ape harakma gihin salli pita rata yana eka nam maha gon kamak. bawudda konayen balanawa nam laba unath nathath waraddak !
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :eek::eek::eek:

    එළනේ බන් ,,,,
    ඔච්චරයි අඩුවකට තිබුනේ.
    දෙයියන්ගේ පිහිටෙන් දැන් ඒකත් හරි.
    සදුන් බුවා වරෙන් යන්න බුරු ගහමු ...........


    :(:(:(:(:(