Australian Guys

shenat

Well-known member
  • May 13, 2007
    57,813
    86,008
    113
    ආශ්චර්යමත් රටක

    ALL ATLANTIC SALMON FOR SALE ARE FARMED- RAISED :P (within sea cages)​

    Wild caught salmon?

    ඇත්තටම උබට ඔය ටොයිලට් හෝදලා ගන්න තුට්ටු දෙකෙන් මාලු කන්න පුලුවන්ද :(

    හැම සතියෙම මාලු කන්න කියලා ඩොලර් දෙක ගානෙ කැටේට දානවා. මාස 6කට සැරයක් කැටේ කඩලා සැමන් වේලක් කනව. 🙁

    මෙහෙම තමයි මෙහෙ හැමෝම කරන්නෙ. ඔච්චර අමාරුවෙන් කරලත් දවසක් මං බලාගෙන කලු ජරාවට මේ වටින සැමන් දෙන්නෙ නෑ කියල @NaiRobi ව මාලු කඩෙන් එළෙව්වා. :(

    එදා තමයි මං හිතාගත්තෙ කවදහරි ගේමක් ගහල ලංකාවෙ සර් කෙනෙක් වගේ වෙන්න ඕන කියලා.
    අපි අමාරුවෙන් අල්ලන් ඉන්නව කවදහරි ගේමක් ගහල ලංකාවට ඇවිත් හර්මන් මිලර් පුටුවක වාඩිවෙලා නෝවීජියන් සැමන් කෑල්ලක් කන්න. ❤️
    ------ Post added on Nov 14, 2023 at 11:11 AM
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,345
    17,257
    113
    Auckland
    Karawala nadda

    සිරාවට තියනව. මෙච්චර දුර ඇවිල්ලත් කුනු කරවලම හොයන් ගිහින් කන ලංකාවෙ එවුන් ඉන්නව.

    සැමන් කෑල්ලක් ස්නැපර් එකෙක් වගේ කන්න මේ හුත්තලාට පින නෑ
     
    • Haha
    Reactions: Sandy_Fdo

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,229
    20,302
    113
    Wild caught salmon?

    හැම සතියෙම මාලු කන්න කියලා ඩොලර් දෙක ගානෙ කැටේට දානවා. මාස 6කට සැරයක් කැටේ කඩලා සැමන් වේලක් කනව. 🙁

    මෙහෙම තමයි මෙහෙ හැමෝම කරන්නෙ. ඔච්චර අමාරුවෙන් කරලත් දවසක් මං බලාගෙන කලු ජරාවට මේ වටින සැමන් දෙන්නෙ නෑ කියල @NaiRobi ව මාලු කඩෙන් එළෙව්වා. :(

    එදා තමයි මං හිතාගත්තෙ කවදහරි ගේමක් ගහල ලංකාවෙ සර් කෙනෙක් වගේ වෙන්න ඕන කියලා.
    අපි අමාරුවෙන් අල්ලන් ඉන්නව කවදහරි ගේමක් ගහල ලංකාවට ඇවිත් හර්මන් මිලර් පුටුවක වාඩිවෙලා නෝවීජියන් සැමන් කෑල්ලක් කන්න. ❤️
    ------ Post added on Nov 14, 2023 at 11:11 AM
    Mama Kalu ketha jarwak nisa mama dan muhuduman gihin maalu allanwa