Australian Student raped in Sri lanka

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    10cj4if.jpg

    182iyc.jpg


    in International & Australian media

    The guardian
    http://www.theguardian.com/world/2014/jan/28/australian-woman-raped-sri-lanka

    ABC net

    http://www.abc.net.au/news/2014-01-27/australian-student-raped-in-sri-lanka-websites-report/5221306?section=act

    International Business Times

    http://au.ibtimes.com/articles/536064/20140128/australian-student-raped-sri-lanka-tourist-guide.htm#.Uuc2ZdLfrcs

    The Australian
    http://www.theaustralian.com.au/news/nation/australian-women-raped-on-student-trip-to-southern-sri-lanka/story-e6frg6nf-1226811742992

    The Sydney Morning
    http://www.smh.com.au/national/australian-student-raped-in-sri-lanka-20140127-31ih7.html

    Examiner - Australia
    http://www.examiner.com.au/story/2048928/australian-student-raped-in-sri-lanka/?cs=34

    Yahoo News
    http://au.news.yahoo.com/a/21093344/australian-student-raped-in-sri-lanka-websites-report/

    ඕස්ටේ්‍රලියානු සරසවි සිසුවිය දූෂණය කළ රමේෂ් හෙවත් රාජා සජින් වාස්ගේ ගෝලයෙක්: වාස් නිවසේ සඟවාගනී: පොලිසිය නිහඩයි:---

    අම්බලන්ගොඩ ගල් පරයක් මත දී ඕස්ටේ්‍රලියානු සරසවි සිසුවියක් දූෂනය කළ පරයා සජින් වාස් ගුණවර්ධනගේ ලඟම හෙංචයියෙක් බවත් දූෂනය සිදුකිරීමෙන් පසු ඔහු සජින් වාස්ගේ අම්බලන්ගොඩ නිවසේ ආරක්ෂිතව සිටින නමුත් පොලිසිය අහක බලාගෙන සිටින බවත් වාර්තා වේ.

    පසුගිය 23 වෙනි බ්‍රහස්පතින්දා දූෂනයට ලක්වූ ඕස්ටේ්‍රලියානු සරසවි සිසුවිය දේශීය සහ සංක්‍රමණික පක්ෂීන් පිලිබඳ පර්යේෂනයක් සඳහා ලංකාවට පැමිණ සිටි විසි වැනි වියේ පසුවන සාරා බිතෝයා බර්ෂේට් නම් තරුණියකි. ඇය ලැගුම් ගෙන සිටියේ අම්බලන්ගොඩ ගොඩවානගල පිහිටි ටැන්ග්‍රිල්ලා හෝටලයේ වන අතර ස්ත්‍රී දූෂකයා ලෙස හඳුනාගෙන ඇත්තේ ප්‍රදේශයේ සජින් වාස්ගේ දේශපාලන චන්ඩියෙක් වන රමේෂ් හෙවත් රාජා නමැති මැරයෙකි. සිද්ධිය වී ඇත්තේ 23 දා දහවල් 12.10 ට වන අතර එදින උදයේ රමේෂ් ඇතුළු සිව් දෙනෙකු හෝටලය අබියස කරකැවෙමින් හිඳ තිබේ. කෙසේ නමුත් විපතට පත් සාරා මේ වන විට මොහුව නිවැරදිව හඳුනාගෙන ඇති අතර ඇය අම්බලන්ගොඩ පොලිසියට මේ පිලිබඳව පැමිණිලි කර ඇත්තේ 24 දා දහවල් 11.50 ට ය.

    සාරා අම්බලන්ගොඩ රෝහලට එදිනම ඇතුලත් කර ඇති අතර එහි 8 වන වාට්ටුවෙන් ප්‍රතිකාර ලබාගෙන තිබේ. ඇයගේ ලිංගික ප්‍රදේශයට තදබල හානි සිදුව ඇතැයිද, අභ්‍යන්තර පටක වලට ඉරීම් සහ තැලීම් වලින් තුවාල සිදුව ඇතැයිද, පපුව, මුහුණ, ඛෙල්ල සහ උගුරු දණ්ඩ ආදියේ බාහිර තැලීම් ඇතැයිද, වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ. ඛෙල්ල මිරිකීමෙන් සිදුවන බරපතල හානි උගුරු දණ්ඩට සිදුව ඇතැයිද වැඩි දුරටත් සඳහන්ය.

    මෙතරම් බරපතල සිද්ධියක් වී දැනට දින 3 ක් ගත වී ඇතත් දූෂකයා සජින් වාස්ගේ නිවසේ රැකවරණය ලබමින් සිටින අතර පොලිසිය ඔහු සිටින තැන දැන දැනත් මේ සටහන තබන 26 දා මධ්‍යම රාත්‍රිය වන තුරු ඔහුව අත් අඩංගුවට ගැනීමට නොහැකිව සිටිති.

    ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක‍ෂක ආර්.බී.ඩී. රූපසිංහ නමැත්තා ස්ථානාධිපතිවරයා කරවා ප්‍රදේශයට ගෙන්වා ගෙන ඇත්තේ සජින් වාස් ගුණවර්ධන විසින්ම වීම ය. අම්බලන්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වන දමිත් ජයතිලක නම් පොලිස් පරීක‍ෂක වරයාද අපරාධකරුවාට සහ සජින් වාස්ට බියේ වලිගය දෙපරහැන්ද අස්සේ රුවාගෙන සිටී.

    රමේෂ් හෙවත් රාජා නමැති අපරාධකරුවා සජින් වාස්ගේ හයියෙන් අම්බලන්ගොඩ නගරයේ ප්‍රසිද්ධියේම නීති විරෝධීව හැසිරෙන මැරයෙකි. ඔහු කෙදිනකවත් හෙල්මට් පළඳින්නේ නැත. වාහන එළවන්නේ කිසිදු රියැදුරු බලපත්‍රයන් නොමැතිව ය. සහචරයන් සමග ප්‍රදේශයේ හෝටල් වෙත ගොස් සාද දමා එන අතර කිසිදු හෝටලයක බිල ගෙවන්නේ නැත. මේ සියල්ල සම්බන්ධයෙන්ද අම්බලන්ගොඩ පොලිසිය කිසිවක් කර නැති අතර දැන් ඔහු සංචාරක සිසුවියක් දූෂනය කළද පොලිසිය අහක බලාගෙන සිටී.

    සාරා සිසුවියගේ පැමිණිල්ල අම්බලන්ගොඩ පොලිසිය විසින් බල අපරාධ තොරතුරු සටහන් පොත හෙවත් ජී.සී.අයි.බී පොතේ 263/46 ලෙස සටහන් කර ඇති අතර අංක බී/06/2004 දරණ බී වාර්තාව මගින් අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

    මෙම සිදුවීම වෙද්දී ටැන්ග්‍රිල්ලා හෝටලයේ විදේශික සංචාරකයන් 19 දෙනෙක් සිට ඇති අතර දූෂනයෙන් පසුව ඒ සියළුම දෙනා භීතියට පත්ව හෝටලයෙන් පමණක් නොව පළාතෙන්ම ඉවත් වී ගොස් ඇත. දැන් හෝටලයේ සිටින්නේ දේශීය සංචාරකයන් දෙදෙනෙක් පමණි.

    තංගල්ලේ කුප්‍රකට දූෂකයා වන ප්‍රාදේශීය සභාපති චන්ද්‍රපුෂ්ප නමැත්තා පසුගියදා අධිකරණයට පැමිණීමට පෙර සැඟව සිටියේද සජින් වාස්ගේ කොළඹ පිහිටි නිවසේ ය.

    1489204_659313677467134_1557677240_n.jpg
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    lankawe dan nam ganna deyak na ban,sirawata kanagatui me ratata wegana yana dewal dakkahama nam :(
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මහ කැ* මිනිස්සු ඉන්නෙ බන්..:( :(
    එක නාකියෙක් කොටුවෙදි සුද්දියෝ දෙන්නෙක් එක්ක බස් එකට නැගල මොකද්ද එකක් කියල එකියකගෙ බෑග් එක ගලවල දීල සල්ලි ඉල්ලනව.. මේකිට නිකන් කොයිල් වගෙ රුපියල් 100ක් දුන්න බෑග් එක ගලවපු එකට..