මචන්.
කෙල්ල degreeයෙ final exam ලිව්වෙ March මුල.. තාම Graduation තිබ්බෙ නෑ.. COVID නිසා jobත් නෑ හොයාගන්න.. Next year මුල marry කරලා අග යන්න ඉන්නෙ Ausi MSc. COVID නිසා job එකක් හොයාගන්න බැරි උන එක visa වලට ප්‍රශ්නයක් වෙයිද ?
Job නැතිම වගේ නිසා field එකේම internship එකක් හරි contract හරි job එකක් කලොත් ඒක සලකයිද ?
මාස 6-7ක් COVID නිසා job හොයාගන්න බැරි උන එක උන් consider කරයිද ?
TIA
Bump
------ Post added on Sep 8, 2021 at 9:22 AM