මේ මට හිතෙන විදිය ..මගේ පුද්ගලික මතය ....
හැම එකාම බලන්නේ තමන්ට තමන්ගේ පව්ලට හොද අනාගතයක් හදාගන්න ..
පිටරටකට පැනගන්න ..අද බහුතර ශ්රී ලාංකිකයෝ ඔතන ..
ඒ ඉලක්කය හදාගන්න මිනිස්සු ,හරි ක්රම හෝ වැරදි ක්රම හොයනවා ..
ඒක සාදාරණ හේතුවක් ...
හරියට නිතියයට ගිය එක කියන්නේ හරියට වරෙන් කියලා ....
ඒත් ගිය ගොඩක් උන් ගිහිල්ල තියෙන්නේ හිතට හොර කරලා නැද්ද කියල බලාපල්ලා ..
යන්නේ ඉගෙනගන්න ,පස්සේ බලන්නේ කොහොමහරි පලපදියන් වෙන්න ..
හොරට සල්ලි පෙන්නපු උන් කොට්ට්ච්ර ඇතිද ?
මොන ක්රමෙන් හරි බලන්නේ එහෙ පදිංචියේ ඉන්න ..
එතකොට මේ රටේ නිදහස් අද්යාපනයෙන් ඉගෙන ගෙන මොන දේද රටට කරන්නේ ...
උන් කියනවා සාදාරනනව ...නිතියනුකුලව එන්න කියලා ..
උන් වැරදි නැහැ ..උන් ඉලක්කය අරන් ඉවරයි ....
ඩිග්රියක් ගන්න බැරි එකා ,සල්ලි නැති එකා ඌ කොහොමද ගොඩ යන්නේ ..
එකම ක්රමය වැරදි විදිය ..නිතියානුකූල නොවන විදියට ...
විසිට් ගිහිල්ලා පනින ,ඉගෙනගන්න පැනගන්න ....
ඒක මානුෂික විදියට වැරදි වෙන්න බැහැ ...
හැබැයි පට්ට risk එකක් සල්ලි ,ජීවිතය ...ඒක ගන්න වෙනවා ..
අද ඉතාලියට,බෝට්ටුවෙන් විසිට් විසා වලින් ගිය උන් ගොඩ ගිහින් නැද්ද .
ජපානයට ,කොරියාවට ,ඇමරිකාවට ගිය උන් නැද්ද ?
ඒක වාසනාව ,කර්මය අතර දෝලනය වෙන එකක් ..
පට්ට අවදානම් ,ජිවිත අවදානම් ..
උදාහරණයක් ..සුමණා ගෝමස් ,ලින්ටන් සේමගේ ගියේ නිත්යනුකුලාවද ?
මම කාවත් උනන්දු කර්නවාවත් කාවත් සැහැල්ලු කරනවාවත් නෙමේ .
මේවා අපි දකින මිනිස්සු ජීවත්වෙන්න ගහන game ..
ඔය කටාර් ඉදන් යන එක ගැන කිව්වොත් ..
විසිට් යන්න පුළුවන් ඉන්න තැනින් noc දුන්නොත් ..
embassy එකෙන් visa වදින්නත් ඕනේ සල්ලි හේතු පෙන්නන්න ඕනේ..
noc අනිවාර්යයි කොහොමද ගන්නේ ..
අනික කොහොමද ගිහින් ඉන්නේ රස්සාවක් කෝ බාසාව කෝ ...
සමහර රටවල අල්ලලා එවනවා ..ඉතාලියේ බොහෝ දුරට අඩුයි ..
හිටියා කියමුකෝ කොහොම හරි ......කවමදාවත් ලංකාවට එන්න බැහැ අවොත් යන්න බැහැ .
refujee ඉල්ලන්න බැහැ ,පිළිගත්ත හේතුවක් නැතුව ..
ඉතාලියේ දැනට අවරුදු 10 ඉස්සෙල්ලා විසා දුන්නා ..දැන් තාමත් නැහැ ..
ඉතින් ඕකට ..legal ද illegal ද කියා බැහැ මොන ක්රමෙන් හරි ...pr හෝ මොන දෙයක් හදාගන්න ඕනේ ..
බැරි නැහැ ක්රම ඇති අපි නොදන්නවට ....කි දෙනෙක් හදාගෙන ඇතිද ක්රම එක්ක ,කසාදයත් එක ක්රමයක් ...
හිතලා බලලා තීරණ ගනිල්ලා වැරදුනොත් කොතනත් නැහැ ..
හැමදේම කරන්නේ ජිවිතේ ජිවත් කරන්නනේ ..අපේ වගේම තවත් උන්ගේ ...