Austria ගිහිල්ල පනින්න....

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඇති පුපක් නෑ ඔයි යනකම්ම . අත්දැකීමෙන් කියන්නේ මම ෆ්‍රැන්ස් ගියා අවුරුදු 2 කලින් බැහැපු ගමන්ම මාර ෆිලින් එකක් ආවේ හැබයි දෙවැනි දවසේ නොර්මල් 3 දවසේ මෙලෝ රහක් නෑ එහෙම්මම ස්විස් ගියා පොඩ්ඩක් ක්ලීන් පිලිවෙලයි එතනින් ඉතාලි ගියා.ඉතාලි නම් ටිකක් මේස් පිලිවෙල අඩුයි. ඇත්තට තිබ්බ ආසාව ඉවරයි. ලන්කාව වගේ රටක් අපිට අගයක් නෑ බන් ඒක තමයි උබට කියන්න තියෙන්න. ජීවත් වෙන්න ප්‍රමානවත් සල්ලි තියේ නම් සුපිරිම රට ලන්කාව. අපි හිතන් ඉන්න රටවල් නෙමෙයි ගියාම තියෙන්නෙ
    depends machan. samahara pathi walin uba kiyana eka aththa. winter eka, sinhalen ona welawaka katha karanna bari eka, oya wage awul thiyenawa.
    but anith paththen, order, lawfulness, education, quality of life wage ewa thiyenawa mehe inna eke. but oya godak ewa horen panala nam ganna ba. bayen ne jeewath wenne.
     

    kalaweddha

    Well-known member
  • Apr 15, 2011
    797
    642
    93
    නැවත අවධාරණයෙන් කියනවා හොරෙන් එන්න එපා විධිමත් විධියට එන්න බලන්න
    Slave Island da ban enna epa kiyalada kiyanne [COVID19 restrictions ? ]? ( mu inna rata kiyanna muutama lejjayi wage.... hek hek :lol::lol::lol::lol::lol:)
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    the reason sri lankan passport is one of the worst passports in the world. please don't encourage people like this. they make it hard for genuine sri lankans to go abroad. developed countries will make their visa policies strict when they see people like this abusing their visa policy
     

    sevenryder

    Junior member
  • Aug 22, 2021
    86
    76
    18
    mehema illegal widihata yanna epa. ratawal wala paninna kalin skill ekak igena ganna igena gena experience araganna minimum 5 years wage oya middle east side wala wada karala. ita passe ona ratakata skill based yanna puluwan neh poddak try karala. ohoma gihilla sada anatha wela inna wenne ballo wage.
     
    • Like
    Reactions: kinkon

    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    ඔය රටවල් හොඳයි බන් ට්‍රැවල් කරලා බලලා එන්න .
    ෆ්‍රාන්ස් ඉතාලි වගෙ රටවල් නම් ගූ වෙලා තියෙන්නෙ එන්න එන්න.
    ජර්මනි ටිකක් හොඳයි මට තෙරෙන විදියට.
    uba ratawal kiyakata gihin tiyanwada suktho
     
    • Haha
    Reactions: justinshady

    kalaweddha

    Well-known member
  • Apr 15, 2011
    797
    642
    93
    Horen europe ewith border cross karapu kenek




    border cross karanna beriwechcha kenek



    ඉතාලියට එන්න මම බෝඩර් පැන්න පාරේ​


     
    • Like
    Reactions: Chimpanzee Putha

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    මේ මට හිතෙන විදිය ..මගේ පුද්ගලික මතය ....
    හැම එකාම බලන්නේ තමන්ට තමන්ගේ පව්ලට හොද අනාගතයක් හදාගන්න ..
    පිටරටකට පැනගන්න ..අද බහුතර ශ්‍රී ලාංකිකයෝ ඔතන ..
    ඒ ඉලක්කය හදාගන්න මිනිස්සු ,හරි ක්‍රම හෝ වැරදි ක්‍රම හොයනවා ..
    ඒක සාදාරණ හේතුවක් ...
    හරියට නිතියයට ගිය එක කියන්නේ හරියට වරෙන් කියලා ....
    ඒත් ගිය ගොඩක් උන් ගිහිල්ල තියෙන්නේ හිතට හොර කරලා නැද්ද කියල බලාපල්ලා ..
    යන්නේ ඉගෙනගන්න ,පස්සේ බලන්නේ කොහොමහරි පලපදියන් වෙන්න ..
    හොරට සල්ලි පෙන්නපු උන් කොට්ට්ච්ර ඇතිද ?
    මොන ක්‍රමෙන් හරි බලන්නේ එහෙ පදිංචියේ ඉන්න ..
    එතකොට මේ රටේ නිදහස් අද්යාපනයෙන් ඉගෙන ගෙන මොන දේද රටට කරන්නේ ...
    උන් කියනවා සාදාරනනව ...නිතියනුකුලව එන්න කියලා ..
    උන් වැරදි නැහැ ..උන් ඉලක්කය අරන් ඉවරයි ....

    ඩිග්රියක් ගන්න බැරි එකා ,සල්ලි නැති එකා ඌ කොහොමද ගොඩ යන්නේ ..
    එකම ක්‍රමය වැරදි විදිය ..නිතියානුකූල නොවන විදියට ...
    විසිට් ගිහිල්ලා පනින ,ඉගෙනගන්න පැනගන්න ....
    ඒක මානුෂික විදියට වැරදි වෙන්න බැහැ ...
    හැබැයි පට්ට risk එකක් සල්ලි ,ජීවිතය ...ඒක ගන්න වෙනවා ..

    අද ඉතාලියට,බෝට්ටුවෙන් විසිට් විසා වලින් ගිය උන් ගොඩ ගිහින් නැද්ද .
    ජපානයට ,කොරියාවට ,ඇමරිකාවට ගිය උන් නැද්ද ?
    ඒක වාසනාව ,කර්මය අතර දෝලනය වෙන එකක් ..
    පට්ට අවදානම් ,ජිවිත අවදානම් ..
    උදාහරණයක් ..සුමණා ගෝමස් ,ලින්ටන් සේමගේ ගියේ නිත්‍යනුකුලාවද ?

    මම කාවත් උනන්දු කර්නවාවත් කාවත් සැහැල්ලු කරනවාවත් නෙමේ .
    මේවා අපි දකින මිනිස්සු ජීවත්වෙන්න ගහන game ..

    ඔය කටාර් ඉදන් යන එක ගැන කිව්වොත් ..
    විසිට් යන්න පුළුවන් ඉන්න තැනින් noc දුන්නොත් ..
    embassy එකෙන් visa වදින්නත් ඕනේ සල්ලි හේතු පෙන්නන්න ඕනේ..
    noc අනිවාර්යයි කොහොමද ගන්නේ ..

    අනික කොහොමද ගිහින් ඉන්නේ රස්සාවක් කෝ බාසාව කෝ ...
    සමහර රටවල අල්ලලා එවනවා ..ඉතාලියේ බොහෝ දුරට අඩුයි ..

    හිටියා කියමුකෝ කොහොම හරි ......කවමදාවත් ලංකාවට එන්න බැහැ අවොත් යන්න බැහැ .
    refujee ඉල්ලන්න බැහැ ,පිළිගත්ත හේතුවක් නැතුව ..
    ඉතාලියේ දැනට අවරුදු 10 ඉස්සෙල්ලා විසා දුන්නා ..දැන් තාමත් නැහැ ..
    ඉතින් ඕකට ..legal ද illegal ද කියා බැහැ මොන ක්‍රමෙන් හරි ...pr හෝ මොන දෙයක් හදාගන්න ඕනේ ..

    බැරි නැහැ ක්‍රම ඇති අපි නොදන්නවට ....කි දෙනෙක් හදාගෙන ඇතිද ක්‍රම එක්ක ,කසාදයත් එක ක්‍රමයක් ...

    හිතලා බලලා තීරණ ගනිල්ලා වැරදුනොත් කොතනත් නැහැ ..
    හැමදේම කරන්නේ ජිවිතේ ජිවත් කරන්නනේ ..අපේ වගේම තවත් උන්ගේ ...
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    lankawe witharak newi machan me manasikathwe tyenne,,

    man kalin htue melbourne Rowville suburb eka patte,, eka rich subrb ekk,, eta eha patte tynwa Dandenong.. budu santho bottu karayo inna thogayak..
    lankawen witarak newi bottu enne,,
    afgan, korea, indo, philiphines,, ona rataka un paninna balanne


    basically danata America, aus, euro canada arenna anik hama ratakama un paninna balagena inne :D



    lankawe kiyala passport eka kela wenna deyak na
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    France palayan refugee illapan... nudunnoth naduwak daala kaale dik karagenin..

    ethanin ehaata weda tika ube athe...

    yanna one ekaa kanen hari ringala yanava ban meke thread daala aha aha ine nahah
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    eh mokakda bro


    :yes: :yes: :yes: :yes: :yes:
    ------ Post added on Jul 5, 2022 at 12:08 PM

    Dubai යන්න , working visa දාගන්න අවුරුද්දක් දෙකක් වගෙ වැඩ කරලා විසා අවුරුද්දකට වගෙ තියෙද්දි ෆ්‍රාන්ස් විසිට් ගිහින් රිෆියුජී ඉල්ලපං
     

    KaS18

    Active member
  • Mar 31, 2014
    147
    70
    28
    Dubai යන්න , working visa දාගන්න අවුරුද්දක් දෙකක් වගෙ වැඩ කරලා විසා අවුරුද්දකට වගෙ තියෙද්දි ෆ්‍රාන්ස් විසිට් ගිහින් රිෆියුජී ඉල්ලපං
    Danatamat inne qatar ban. wade set wela tyenne..Thank You Machan..:love::love::love::love::love::love::love: