වින්දනය තියුණු කළ
වියලීම අවම කළ
සීරීම් නතර කළ
නොඅසාම ඉවත් කළ
නැවත ඒ වැස්ම පෙර
ලබාදෙන ලෙසට මට
අයද සිටිනෙමි ඔබෙන්
පස්වරක් එක්දිනට
![]()
වින්දනය තියුණු කළ
වියලීම අවම කළ
සීරීම් නතර කළ
නොඅසාම ඉවත් කළ
නැවත ඒ වැස්ම පෙර
ලබාදෙන ලෙසට මට
අයද සිටිනෙමි ඔබෙන්
පස්වරක් එක්දිනට


umba mokak ganada ban meken adahas karanne???
samahara ayata hart attack hadei da danne na.....
elakiri..![]()

