harima widihaබ්‍රේක් එකේ තියං හෑන්ඩ්බ්‍රේක් ඇදල N දාල බ්‍රේක් අතාරින්න ඕන. වාහනේ හෑන්ඩ්බ්‍රේක් එකේ සෙට්ල් වුණාට පස්සෙ ආයෙත් බ්‍රේක් එක පාගල P එකට දාන්න ඕනෙ
harima widihaබ්‍රේක් එකේ තියං හෑන්ඩ්බ්‍රේක් ඇදල N දාල බ්‍රේක් අතාරින්න ඕන. වාහනේ හෑන්ඩ්බ්‍රේක් එකේ සෙට්ල් වුණාට පස්සෙ ආයෙත් බ්‍රේක් එක පාගල P එකට දාන්න ඕනෙ
Learn to park - manual mode... That's the quick and the proper way.Boys...Auto වාහනයක් පාර්ක් කරන්න ඕන හරිම විදිය මොකක් ද
brake එකේ තියාගෙන gear එක P එකට දාල handbrake අදින එකද
brake එකේ තියාගෙන මුලින් N එකට දාල handbrake ඇදල P දාන එකද
![]()
Mamanam p ekata dala nawaththanawa level nam :no hand break
බ්‍රේක් එක අතෑරල ආයෙ පෑගුවම ඇති තත්පර දෙකයි

Mamanam p ekata dala nawaththanawa level nam :no hand break
Kadu pallam nam handbreak denma p akata denma..
N dala huruthal karanne nee![]()
Issara ohoma kala. Dan ganak ne.
Mage wahane engima off kalama auto P ekata watenewa. Aeth puruddak widiyata man ma P ekata danawa hand brake gahala.e kiyanne dan break ekedima P ekata daanawada .
Mn nm D-3 තියෙද්දි P එකට දාලා handbrake අදිනවා.
break එකේම තියාගෙන P එක දැම්මට අවුලක් නැහැ පොඩි වෙලාවකට වගේ . P එකෙන් වෙන්නේ Gear Box එකේ විල් වලින්ම වාහනය Lock වෙන එක. කන්දක වගේ නවත්වලා තියෙන කොට බර වැටෙන්නේ Gear Box එකේ විල් වලට.අඩේ settle වෙන්නත් දෙන්න ඕනෙද
මේක තමයි දැනට කරන්නේ , doubt එකක් ආව video එකක් දැකල , උ කියන්නේ බ්රෙඅක් එකේම තියාගෙන P දැම්මට අවුලක් න කියල
------ Post added on Apr 16, 2024 at 9:52 PM
මොකක්ද බන් වාහනේ
------ Post added on Apr 16, 2024 at 9:53 PM