Auto වාහනයක් පාර්ක් කරන්න

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    බ්‍රේක් එකේ තියං හෑන්ඩ්බ්‍රේක් ඇදල N දාල බ්‍රේක් අතාරින්න ඕන. වාහනේ හෑන්ඩ්බ්‍රේක් එකේ සෙට්ල් වුණාට පස්සෙ ආයෙත් බ්‍රේක් එක පාගල P එකට දාන්න ඕනෙ
    harima widiha
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Boys...Auto වාහනයක් පාර්ක් කරන්න ඕන හරිම විදිය මොකක් ද

    brake එකේ තියාගෙන gear එක P එකට දාල handbrake අදින එකද
    brake එකේ තියාගෙන මුලින් N එකට දාල handbrake ඇදල P දාන එකද


    🤔
    Learn to park - manual mode... That's the quick and the proper way. (y)
     
    • Like
    Reactions: Colours

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    :yes:

    බ්‍රේක් එක අතෑරල ආයෙ පෑගුවම ඇති තත්පර දෙකයි
    Mamanam p ekata dala nawaththanawa level nam :no hand break

    Kadu pallam nam handbreak denma p akata denma..

    N dala huruthal karanne nee:P
     
    • Like
    Reactions: Colours

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    දෙවෙනි ක්‍රමේ තමයි හරි...

    හදිස්සියකට නවත්තනකොටත්, මුලින් පාකින් බ්‍රේක් තද කරල, ඊට පස්සෙ ගියර් එක p වලට දාන්න...
     
    • Like
    Reactions: Colours

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    අඩේ settle වෙන්නත් දෙන්න ඕනෙද



    මේක තමයි දැනට කරන්නේ , doubt එකක් ආව video එකක් දැකල , උ කියන්නේ බ්රෙඅක් එකේම තියාගෙන P දැම්මට අවුලක් න කියල
    ------ Post added on Apr 16, 2024 at 9:52 PM


    මොකක්ද බන් වාහනේ
    ------ Post added on Apr 16, 2024 at 9:53 PM
    break එකේම තියාගෙන P එක දැම්මට අවුලක් නැහැ පොඩි වෙලාවකට වගේ . P එකෙන් වෙන්නේ Gear Box එකේ විල් වලින්ම වාහනය Lock වෙන එක. කන්දක වගේ නවත්වලා තියෙන කොට බර වැටෙන්නේ Gear Box එකේ විල් වලට.

    N එකේ තියලා Handbrake ඇදලා P එකට දැම්ම ම Tension එක දැනන්නේ Handbrake එකට
    ඕක තමා තියෙන වෙනස
     
    • Like
    Reactions: Colours