Auto AC help

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,269
    1,117
    113
    වහනය : axio 2007
    වාහනේ ඇතුලේ සෙන්ටර් කොන්සෝල් යටින් දෙපැත්තට coolant ටිකක් leak වෙලා තියෙනවා. මොකක්ද මේකට හේතුව

    @PHBhagya
    ------ Post added on Oct 7, 2024 at 10:48 AM
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    වහනය : axio 2007
    වාහනේ ඇතුලේ සෙන්ටර් කොන්සෝල් යටින් දෙපැත්තට coolant ටිකක් leak වෙලා තියෙනවා. මොකක්ද මේකට හේතුව
    එන්ජිං එකක තියලා ගන්න වෙයි බං.
     
    • Sad
    Reactions: DadayamBatta

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    වහනය : axio 2007
    වාහනේ ඇතුලේ සෙන්ටර් කොන්සෝල් යටින් දෙපැත්තට coolant ටිකක් leak වෙලා තියෙනවා. මොකක්ද මේකට හේතුව

    @PHBhagya
    ------ Post added on Oct 7, 2024 at 10:48 AM
    හීටර් කෝර් එක හරි, එහෙම නැත්තං ඒකට එන ලයින් වලින් ලීක් එකක් තියෙනව...

    තාවකාලිකව, එළියෙන් හීටර් ලයින් එක වහල දාන්න පුලුවන්..
     
    • Love
    Reactions: DadayamBatta

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,269
    1,117
    113
    හීටර් කෝර් එක හරි, එහෙම නැත්තං ඒකට එන ලයින් වලින් ලීක් එකක් තියෙනව...

    තාවකාලිකව, එළියෙන් හීටර් ලයින් එක වහල දාන්න පුලුවන්..
    Elama
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Coolant thiyenne engine eka cool karanna, AC ekata nemei.

    Title eke auto ac kiyala thibunu nisa damme.

    Coolant leak ekak thiyanawa nam ban leak wena thana balala ekata solution ekak karanna wenawa. leak wena thana anuwa solution eka wenas.
     
    • Like
    Reactions: DadayamBatta

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    සේරටම කලින් රේඩියේටර් කූලන්ට් චෙක් කරල ඉන්න. ඔතනින් ලීක් කරනව කියන්නෙ, කූලන්ට් ලෙවල් බැහැල තියෙන්න පුලුවන්...

    කැබින් එකේ හීටර් එකට, රේඩියේටර් එකෙන් කූලන්ට් ලයින් එකක් එනව...
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,269
    1,117
    113
    සේරටම කලින් රේඩියේටර් කූලන්ට් චෙක් කරල ඉන්න. ඔතනින් ලීක් කරනව කියන්නෙ, කූලන්ට් ලෙවල් බැහැල තියෙන්න පුලුවන්...

    කැබින් එකේ හීටර් එකට, රේඩියේටර් එකෙන් කූලන්ට් ලයින් එකක් එනව...
    ටැංකියේ අඩු වෙලා තිබිලා මම coolant දැම්මා. leak එක දැක්කේ මේ ලගදි . මේක ගොඩදාගන්න යන්න ඕනේ AC හදන තැනකටද ? ගරාජ් එකකටද ?
     
    • Like
    Reactions: PHBhagya

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,705
    3,072
    113
    37
    @ katubedda
    Engine coolant කියලා හරියටම ශුවර්ද? එසි ඩේ‍රෙන් එක බ්ලොක් වෙලා වෙන්නත් පුලුවන්නේ. හරියටම කුලන්ට් කියලා ශුවර් නම් ගරජ් එකකට ගිහින් කුලන්ට් ලයින් එක එන්ජින් බේ එක පැත්තෙන් බ්ලොක් කරගත්ත නම් හරි.
     
    • Like
    Reactions: DadayamBatta

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,269
    1,117
    113
    Engine coolant කියලා හරියටම ශුවර්ද? එසි ඩේ‍රෙන් එක බ්ලොක් වෙලා වෙන්නත් පුලුවන්නේ. හරියටම කුලන්ට් කියලා ශුවර් නම් ගරජ් එකකට ගිහින් කුලන්ට් ලයින් එක එන්ජින් බේ එක පැත්තෙන් බ්ලොක් කරගත්ත නම් හරි.
    කූලන්ට් තමා මචන් පාට තියෙනවානේ
     
    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    432
    344
    63
    Cooler ekata enawa coolant from radiator

    If leak below dashboard cooler eke leak ekak ethi
    ------ Post added on Oct 7, 2024 at 3:00 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    ටැංකියේ අඩු වෙලා තිබිලා මම coolant දැම්මා. leak එක දැක්කේ මේ ලගදි . මේක ගොඩදාගන්න යන්න ඕනේ AC හදන තැනකටද ? ගරාජ් එකකටද ?
    Ac හදන තැනකට යන්න.. ගරාජ් වලට යන්න එපා.
    කෝර් එක දාන්න ඕනෙ කිවුවොත්, ඒකෙ ප්‍රයිස් බලල ලයින් ඩිස්කනෙක්ට් කරල පදින්න පුලුවන්.
    එකක් හොයාගන්නකල් හරි....
     
    • Like
    Reactions: Naughty_kiththa