clutch eken control karana eka ithin plates walata hoda neඅනතුර කියල අදහස් කරන්නෙ මොකක්ද කියන එක මත තීරනය වෙනවා. උදාහරනයකට ගත්තොත්, මොකක් හරි හේතුවකට accelerator එක හිරවුනොත්, මනුවල් වාහනයක නම් ස්පීඩ් එක ලිමිට් වෙනව ඉන්න ගියර් එක මත, ඔටො වල එහෙම ලිමිට් එකක් නෑ, ගියර් මාරු වෙවි යන්න පුලුවන් උපරිම ස්පීඩ් එකට යනවා.
තව ඉතින් මනුවල් වාහනයක් ක්ලච් එකෙනුත් කොන්ට්‍රොල් කරන්න පුලුවන් ඔටො වල බ්රේක් එක විතරයි තියෙන්නෙ

හොඳ නෑ කියල කියන්නෙ ක්ලච් ප්ලේට් ගෙවෙන එකටද? එහෙම අවුලක් නෑ බන්, ක්ලච් ප්ලේට් කොහොමත් ගෙවෙන දෙයක් තමයි. බ්රේක් පැඩ් ගෙවිල ගෙවිල කාලෙකදි මාරු කරන්න වෙනව වගේම තමයි ක්ලච් ප්ලේට් වුනත් කාලෙකදි මාරු කරන්න වෙනවclutch eken control karana eka ithin plates walata hoda ne
වැරදිලා ඇක්සලරේටරේ පෑගෙන අවුල. ශෙඩ් එකේ අනතුර වගේ දේවල් නේද...පහුගිය කාලේ මාධ්‍ය වල දකින්න ලැබුන සමහර වාහන ආශ්රිත අනතුරු දිහා බලද්දි ඒ වාහන මැනුවල් ඒව උනා නම් සමහර අනතුරු සිදුනොවෙන්න/ අනතුරෙ බලපෑම අඩුවෙන්න ඉඩ තිබුනා කියල හිතෙනව.