Auto gear වාහනයකින් අනතුරක් වෙන්න ඉඩ වැඩිද?

randext86

Well-known member
  • Feb 24, 2009
    1,660
    1,957
    113
    Here and there
    අනතුර කියල අදහස් කරන්නෙ මොකක්ද කියන එක මත තීරනය වෙනවා. උදාහරනයකට ගත්තොත්, මොකක් හරි හේතුවකට accelerator එක හිරවුනොත්, මනුවල් වාහනයක නම් ස්පීඩ් එක ලිමිට් වෙනව ඉන්න ගියර් එක මත, ඔටො වල එහෙම ලිමිට් එකක් නෑ, ගියර් මාරු වෙවි යන්න පුලුවන් උපරිම ස්පීඩ් එකට යනවා.
    තව ඉතින් මනුවල් වාහනයක් ක්ලච් එකෙනුත් කොන්ට්‍රොල් කරන්න පුලුවන් ඔටො වල බ්‍රේක් එක විතරයි තියෙන්නෙ
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අනතුර කියල අදහස් කරන්නෙ මොකක්ද කියන එක මත තීරනය වෙනවා. උදාහරනයකට ගත්තොත්, මොකක් හරි හේතුවකට accelerator එක හිරවුනොත්, මනුවල් වාහනයක නම් ස්පීඩ් එක ලිමිට් වෙනව ඉන්න ගියර් එක මත, ඔටො වල එහෙම ලිමිට් එකක් නෑ, ගියර් මාරු වෙවි යන්න පුලුවන් උපරිම ස්පීඩ් එකට යනවා.
    තව ඉතින් මනුවල් වාහනයක් ක්ලච් එකෙනුත් කොන්ට්‍රොල් කරන්න පුලුවන් ඔටො වල බ්‍රේක් එක විතරයි තියෙන්නෙ
    clutch eken control karana eka ithin plates walata hoda ne
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    පරණ auto වාහනයක නම් වෙන්න ඉඩ තියනවා,අනතුරක් වෙන්නෙ ඉතින් බ්‍රේක් වලට කෙලෞනොත් තමා
     
    • Like
    Reactions: PHBhagya

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    brake wenuwata accelerator eka paagunoth manual walata wade idiriyata adena nisa risk ekak thiyenawa
    echcharayi
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,817
    113
    Gampaha
    වාහනේ අනුව නෙමෙයි ඕක තීරණය වෙන්නෙ ඩ්‍රයිවිං ශීට් එකේ ඉන්න කෙනා අනුව.....

    මැනුවල් වාහන වල සුලු සම්භාවිතාවක් තියෙනව අනතුරුවීම් අඩු වෙන්න. හැබැයි ඒක හැම තැනටම අදාල නෑ....

    ට්‍රැෆික් එකේ ඇක්සලරේටර් පෑගිලා වෙන අනතුරු වගේ දේවල් මැනුවල් වල වෙන්න තියෙන ඉඩ අඩුයි.
    එක දිගට කඳු බහිනකොට බ්‍රේක් එකේම එන නිසා පරණ ඔටෝ වාහන වල බ්‍රේක් බයින්ඩ්, රත්වෙලා එන බ්‍රේක් ෆේල් වෙන්න පුලුවන්.
    මැනුවල් වල එන්ජින් බ්‍රේක් තියන නිසා පොඩි වාසියක් තියෙනව.
     
    ASR

    Active member
  • Feb 21, 2007
    745
    247
    43
    පහුගිය කාලේ මාධ්‍ය වල දකින්න ලැබුන සමහර වාහන ආශ්‍රිත අනතුරු දිහා බලද්දි ඒ වාහන මැනුවල් ඒව උනා නම් සමහර අනතුරු සිදුනොවෙන්න/ අනතුරෙ බලපෑම අඩුවෙන්න ඉඩ තිබුනා කියල හිතෙනව.
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,660
    1,957
    113
    Here and there
    clutch eken control karana eka ithin plates walata hoda ne
    හොඳ නෑ කියල කියන්නෙ ක්ලච් ප්ලේට් ගෙවෙන එකටද? එහෙම අවුලක් නෑ බන්, ක්ලච් ප්ලේට් කොහොමත් ගෙවෙන දෙයක් තමයි. බ්‍රේක් පැඩ් ගෙවිල ගෙවිල කාලෙකදි මාරු කරන්න වෙනව වගේම තමයි ක්ලච් ප්ලේට් වුනත් කාලෙකදි මාරු කරන්න වෙනව
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Auto gear වාහනයකින් අනතුරක් වෙන්න ඉඩ වැඩිද?​

    අපේ සීයලාගේ කාලේ වාද විවාද කරපු මාතෘකාවක් ☝️ 😃

    මට මතකයි සීය තව සිය කෙනෙක් එක්ක කියනවා ඔටෝ ගියර් තියෙන්නෙ ගෑනුන්ට පදින්න කියල
     
    • Like
    Reactions: nalin0001

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,817
    113
    Gampaha
    පහුගිය කාලේ මාධ්‍ය වල දකින්න ලැබුන සමහර වාහන ආශ්‍රිත අනතුරු දිහා බලද්දි ඒ වාහන මැනුවල් ඒව උනා නම් සමහර අනතුරු සිදුනොවෙන්න/ අනතුරෙ බලපෑම අඩුවෙන්න ඉඩ තිබුනා කියල හිතෙනව.
    වැරදිලා ඇක්සලරේටරේ පෑගෙන අවුල. ශෙඩ් එකේ අනතුර වගේ දේවල් නේද...
    ඒකනං හරි තමයි...

    හැබැයි ගොඩක් අලුත් වාහන වලට එනකොට ඔටෝ බ්‍රේක්, සෙන්සර් එක්ක ඒව වෙන්න තියෙන ඉඩත් අඩුයි....
     
    • Like
    Reactions: animation