Auto gear වාහනයක තියෙන gear ගැන දන්නවද?
Auto gear වාහනයක තියෙන gear ගැන දන්නවද?
gear P නැතිනම් “parking” gear එක යොදාගැනෙන්නේ වහනයක් නවතාතබා යන විටයි, මෙහිදී එලවුම් රෝද නැතිනම් driving wheels, gear box එක මගින් lock කිරීම සිදුකරනවා. වාහනය නවත්තදී hand brake ඇදල P එකට දානඑක වැඩිය හොඳයි.
gear R වාහනය පසුපසට ධාවනය කිරීමට යොදාගන්න “reverse” gear එක. මේක තරමක low range gear එකක් මොකද පහසුවෙන් කන්දකට උනත් වහනය reverse කරන්න පුළුවන් වෙන්න තමයි design කරන්නේ.
gear N වාහනයේ රෝද gear box එකෙන් ඉවත් කිරීම තමයි මේ gear එකෙන් සිදුවන්නේ. වාහනය පණගන්නවා ගන්න බැරිවූ වෙලාවක N එකට දාලා තල්ලු කරගන්න පුළුවන්. හැබැයි N එකට ස්ටාර්ට් නොකර දාන්න එක එක වාහන වල වෙනස් විදි භාවිතවනවා. උදාහරණ ලෙස ගත්තොත් Honda fit එකේ gear leaver එක ළඟ තියන කුඩා පියනක් ඉවත්කරලා එකට වාහනයේ යතුර දැම්මාම neutral කරන්න පුළුවන්.
ගත්තේ මෙතනින්