Auto Gear - Lock Button

manju4300

Active member
  • Feb 25, 2009
    307
    25
    28
    මන් ගාව තියෙනවා වැන්ට් auto gear petrol van එකක්.... එකේ ගියර් කතන්දරේ මට තේරෙන්නේ නැ... ගියර් දන්ඩේ තියෙන බුට්ටෝන් එක එබුවම මීටෙර් බෝර්ඩ් එකේ LOCK කියල වැටෙනවා.. මේකත් එක්ක මේ වාහනේ මම හරියට එලවන්නේ කොහොමද? mata meka hariyata kiyalala dennako, gear දද්ද්දී බටෝන් එක ඔබන්න ඕනිද> එක කොහොමද පාවිච්චි කරන්නේ...

    වාහනේ on කරන කොට
    මීටෙර් බෝර්ඩ් එකේ එන්ජින් ලකුණ වැටෙනවා,,,,, ඉස්ටර්ට් කරහම නැතිවෙනවා.... අයි ඒ....