Auto Hide IP ( වෙස්වලාගන්න )
ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ ගැන පරණ ත්රෙඩ් එකක් එළකිරියේ solidcash කියන සාමජිකයා දාලා තිබුනා..කොහම නමුත් ඒ සාමජකියාගේ සාමජිකත්වය අත්හිටවලා තියෙන නිසා මම මේ ගැන ආයිත් දාන්න හිතුනා.. මේකයි ඒ සාමජිකයාගේ ත්රෙඩ් එක..
http://www.elakiri.com/forum/showthread.php?t=688289
හරි අපි දැන් කාරණාවට බහිමු.. මේ Software එකෙන් අපිට පුලුවන් තමන් Internet Log වෙන IP Address එක වෙනස් කරගන්න.වෙනස් කරගන්න විතරක් නෙමෙයි ඔයාට වෙන IP Address එකක් ලබාගන්නත් මේ Software එක ඇසුරෙන් පුළුවන්.ඔයාලා දන්නවානේ Internet එකේ අපි විවිධ වර්ගයේ Website වලට යනවා ඔය Web Site වලින් සමහර ඒවා වලදී අපේ IP Address එක පිළිබඳ විස්තර ලබාගත්තොත් අපි ඉන්නේ කොහෙද ?අපිට Internet සේවය දෙන්නේ කවුද ?අපි පාවිච්චි කරන Operating System එක මොකක්ද?Web Browser එක මොකක්ද? කියන දේවල් හා වෙන වෙන ගොඩක් විස්තර ගන්න පුළුවන්.දැන් ඔයාලට තේරුම්ගන්න පුළුවන් ඇතිනේ අපේ Ip Address එකක් වෙන කෙනෙකුගේ අතට පත්වීමෙන් වෙන්න පුළුවන් දේ.ඒක හින්දා ඔයාලට මේ Software එක පාවිච්චි කරලා වෙන රටක IP Address එකක් දාගන්න පුළුවන්.
මෙන්න Software Torrent ලින්ක් ටිකක් බාගන්න..
http://thepiratebay.se/torrent/5425880/
http://extratorrent.com/torrent_download/2196221/Auto+Hide+IP+4.6.7.2+++Crack+1337x+Ahmed.torrent
http://isohunt.com/torrent_details/158404797/?tab=summary
රෙප් සහ කොමන්ට් කරන කට්ටියට රෙප් +5 ගානේ දෙනු ලැබේ..