




update1k daala automiraj1 n.. unge manager weradi kale na, video kala ekamai warada karala thiyenne wagea kathaawa daala thiyanawaa.....
link
patta comments watila thibba.. menna ethanin best1ma eka....
Kelum Bandara Wijewardena .
"" මේ පෝස්ට් එක ඔහු රැකියාවෙන් පහ කරලා දැම්මා නම් මම ඔබේ පැත්ත.
ඔටෝ මිරාජ් ගංවතුර වෙලාවේ මට වගේම බොහෝ අයට උදව් කලා.
මම ඒකට කෘතගුණ සැළකීමක් විදිහට වගේම මාගේ හිතවතෙකූ ඔටෝ මිරාජ් රැකියාව කරන නිසා ( Rushan Gamage ) මගේ සියළුම වැඩ ඔටෝ මිරාජ් හරහාම කරගත්තා
නමුත් කනගාටුයි කියන්න
මම යොමු කරපූ Deepthi Ranawana වගේම කිසි කෙනෙකුගෙන් ඔය ආයථනය ගැන හොදක් අහන්න ලැබුනේ නෑ
ඔය වීඩියෝ එක නිරසයී
සාදාරණීයකිරීම් එපා
නාහෙට නාහන පාතාලේ සේ හැසිරෙන ‘ අයියලා ‘ එක්ක පාරිභෝගිකයෝ ගණුදෙනු කරන්න ආස නෑ
1 ඔහු රැකියාවෙන් ඉවත් කරන්න
එහෙම නොවුනොත් මමත් බයයී ඔතනට යන්න
ඇයි යකෝ සල්ලිත් ගෙවලා බෙල්ලට පිහිය තිබ්බොත් ""


mu kohomada bn manager kenek une,
yako customer kenekta issaraha genuine widiyata katha karanna dena ganna epai issellama![]()