manual තමයි එල. ඩ්‍රයිව් කරනකොට කම්මැලි නෑ
හැබැයි traffic එකකට අහු උනාම තමයි සන්සාරේ එපා වෙන්නේ.
මමත් කැමති මැනුවෙල්
කවුරු කිවාත් මැනුවෙල් ඔටෝ වලට වඩා පිකප්
හොද turbo එන්ජිමක් තියෙන ඖටො එකක් නම් ගත්තට කිසි ප්‍රශ්නයක් නෑ
මැනුවෙල් එකෙ තෙල් හොදට වැඩ
driving වල නියම ත්‍රිල් එක ගන්න පුලුවන්
හැබයි සමහර වෙලාවට ඔටෝ හොදයි කියල හිතෙන වෙලාවල් තියෙනවා (ට්‍රැෆික් එකේදි )
both

Manual = Pickup eka Hodai.Thallu start Pulwan.oona welawaka apita ooana widihata wegaya hasurawanna puluwan,Traffic waladi hari amarui Gear Maaru kara kara inna oone.
Auto= Gear maaru kara kara dagalanna oone naha.wishehsyenma traffic saha wangu sahith paarawal wala kisima mahansiyak nathiwa cool ekata waahane padinna puluwan.
Mage thereema: AUTO.
Hethuwa: mata pickup karala sellam danna oona naha, Ledak aawoth battery cable thiyenawa start karaganna.mama inna rate Traffic wadiy dura gaman wadi .eey Nisa Auto pawichiya lesi.

සමහර ඔටෝ වාහන තියනවා.කන්දක් එහෙම් සෙට් උනහම වහ කන්න හිතෙනවා කෙදිරි ගගා අඩි ගානට යන්නේ.ඒ වෙලාවට මැනුවල් වාහන කනට ගැහුවා වගේ පිබගෙන යනවා....


සමහර ඔටෝ වාහන තියනවා.කන්දක් එහෙම් සෙට් උනහම වහ කන්න හිතෙනවා කෙදිරි ගගා අඩි ගානට යන්නේ.ඒ වෙලාවට මැනුවල් වාහන කනට ගැහුවා වගේ පිබගෙන යනවා....
