Auto or Manual Vehicles?

Select your choice here

  • Manual Transmission

    Votes: 506 53.8%
  • Automatic Transmission

    Votes: 435 46.2%

  • Total voters
    941

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මම නම් කැමති auto එකට ඉස්සර ඉඳලම. අර කාලයක් තිබ්බේ auto වලට මිනිස්සු බයවෙලා හිටපු..හික්ස්
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    mama kamathi manual gear mokada apita ona widihata yanna thiyenna one. anika drive karanakota karanna wada tikakuth thiyenna one ne netham kamalli ban ohe karakawannna witharak thibunoth.
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    Ekak kiyala kiyanna ba...Eka eka welawata eka wenas wenawa matanam..
    Racing wage nam shift eka niyameta tiyenne ona enisa manual hodai..
    normal Automatic hodai..
    2ma hodai...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :D මුලදි ඔටෝ වලට හෙන බය උන් දැන් මැනුවල් වාහන ගන්නෙත් නෑ.. :nerd: දැන් ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එන වාහන වලට බය උන් කවදහරි ඒවම තමා ගන්න හොයන්නෙ. :yes: මෙහෙ මචන් හයි වේ හදපුවාම නම් ඔටෝ මැනුවල් එච්චරම ගාණක් නෑ. :yes: කොච්චර කොහොම කීවත් ඔටෝ වාහන තමයි හොඳ. :cool: මැනුවල් හොඳයි, කම්මැලි නෑ වාහනේ ඩ්‍රයිව් කරද්දි.

    :shocked: වැඩේ තියෙන්නෙ ජපානෙ වාහන හදන උන්ට වඩා මෙහෙ උන් නෙ දන්නෙ වාහන වලට හොඳ මොන ක්‍රමේද කියන එක. :rofl: එහෙන් පාවිච්චියට පහසු විදියට වාහන හඳුන්වාදෙනව. :dull: අපේ මිනිස්සු ඒවට හැඩ නොගැසී අළුතෙන් එන වාහන හොඳ නෑ, ඩ්‍රයිව් කරන්න බෑ අරකයි මේකයි කියනව. :lol:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    තියෙන්නෙ මැනුවල් එකක් නිසා ඒක තමා එලවන්නෙ...:nerd:. හැබැයි මම කාර් එකක් ගත්තොත් ගන්නෙ auto එකක්.:yes: දෙය්යනේ කියල වදයක් නැතුව යන්න පුලුවන්නෙ... නැත්තම් පාගනව පාගනව ඉවරයක් නෑනෙ බං ඔය වලවල්, ට්‍රැෆික් එහෙම තියෙන පාරවල යද්දි...:P