අර ගොඩක් Deface වල තියෙන Auto Writing Code එකක් හොයලා දෙන්නකෝ..
(සරල එකක් තිබ්බනම් හොදයි.. එඩිට් කරලා ඒක ගැන ඉගෙන ගන්න අවශ්‍යයි)
උදාහරණ:
http://www.mattboldt.com/demos/typed-js/
Code pen සයිට් එකෙන් මට හම්බඋනා එහෙම කෝඩ් ටිකක්..
කෝඩ් වර්ග තුනක් එක ෆයිල් එකකට දාන්න පුළුවන්ද?
https://codepen.io/ConnorGaunt/pen/OReXZB
ඔය වගේ කෝඩ් 3ක් එක ෆයිල් එකට දාන්නේ හෝ,
එසේ බැරිනම් ෆයිල් එක හොස්ටිං එකට දාලා නිවරදි Preview එක ගන්නේ කොහොමද?
Please Help Me.. Sad Huh
Deface එකක් හදන්න යන්නේ...