Autocad 2018 නැවත install කිරීමේ ගැටලුවක්,?
මේකයි අවුල, ලැප් එකේ කලින් Autocad 2018 install කරල තිබුන කිසි අවුලක් නැතුව වැඩ කරා, මාස කීපයකට කලින් Autocad uninstall කළා, දැන් මට Autocad දාගන්න ඕන, කලින් setup එකම කන්ටිනියු කරන් ගියාට install වෙන්නේ නෑ දැන්, ඩෙක්ස්ටොප් අයිකන් එකේ ඩබල් කිල්ක් කරාම, අයිකන් එක රිමොවු කරන්න අහනව, මේකට මොකක්ද කරන්නේ, උදව් කරන්න දන්න කෙනෙක්

වින්ඩොස් 7, 64 බිට්