autocar below 20lks

indika250

Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    what happen did u buy macho ?
    no machan i didnt buy one .most vehicles i search was over priced and poor in condition thinking to wait some time when price become some reasonable price will buy don't buy over priced shit
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    total 20 adu akak bro atin 3 wage dila 15 wage finance yanna baluwa
    පරණ ඒවාට ලක්ෂ තුනක් දාලා 15ක් ෆිනෑන්ස් දේවිද? මාස කීපයකට උඩදී Merchantile එකෙන් ඇහුවහම කිව්වේ 50% දාන්න ඕන කියලා පරණ වාහන වලට.

    ලක්ෂ 20ට අඩුවෙන් ගන්න පුළුවන් මේ Car ඒවා ( පොඩ්ඩක් වැඩි ඒවත් කතා කරලා අඩු කරගන්න පුළුවන් වෙයි. ඔක්කොම පරණ ඒවා ලක්ෂ දෙක තුනකින් වත් ගණන් උස්සලා තියෙන්නේ බන් )

    Hatchback;

    Swift ( Jeep Model) - 2001 - 2004
    මේකේ වර්ග දෙකක් වගේ තියෙනවා. Side Antenna ( පරණ මොඩෙල් එක ) සහ Center Antenna තමා වෙනස තියෙන්නේ.

    Chevrolet Cruze (Swiftඑකම තමයි )- 2001-2004
    Swiftඑකම තමයි හැබැයි පොඩි පොඩි වෙනස්කමක් කීපයක් තියෙනවා ( inner cv එක මට මතක විදියට වෙනස් ).

    Japan Alto - 2001-2004

    Viva Elite 2009-2011

    Vitz SCP10 - 1999-2002

    Starlet ep82, ep91- 1994-1999

    Saloon Cars;

    Corolla CE110 / AE110 - 1996 - 2000

    Corolla AE100 - 1990 - 1995

    Nissan FB14 - 1994-2001

    Mazda Bj5p - 1999-2001

    Ford Laser - 1999-2001

    Hyundai Accent - 2000-2001

    Nissan March K11 - 1999-2001

    Kelisa 2004 - 2007

    අනික තව ලක්ෂ එකක්, එකහමාරක් අනිවා අතේ තියාගන්න, මොකද මේ කලේ වාහන වල දැන් ටිකක් විතර හදන්න වෙන කලේ . කාලයත් එක්ක එන සාමාන්‍ය දේවල් නුමුත් සල්ලි අතේ තියෙන එක හොදයිනේ.