Autodesk වැඩ්ඩන්ගෙන් Help

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,078
    113
    Loading...
    Autodesk වැඩ්ඩන්ගෙන් Help

    Autodesk Product එකක Original Licence Version එකකුයි, Pirated Version එකකුයි Same PC install කරලා වැඩ කරන්න පුලුවන් ද?

    Pirated install කරලා තියෙනවා නම් Original Licence Version එක දාන්න කළින් ඒ PC එකට අලුතෙන් OS එක දාළලු Original Licence Version එක දාන්න ඕනි. නැත්නම් Original Licence Version එක ඇක්ටිව් වෙන්නෙ නැහැලු.

    දන්න කෙනෙක් උදව්වක් දියන්.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,296
    5,384
    113
    Panadura
    3dsMax 2017 Pirated Version, 3dsMax 2018 Student Version
    එක කී එකත් එක්ක Autodesk සයිට් එකෙන් ගත්තේ. ඒත් කිසිම අවුලක් නම් නෑ. :yes:
    Original Licence Version එක දැම්මත් අවුලක් වෙන එකක් නැති වෙයි. :)

    dUd0UnX.jpg
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,078
    113
    Loading...
    3dsMax 2017 Pirated Version, 3dsMax 2018 Student Version
    එක කී එකත් එක්ක Autodesk සයිට් එකෙන් ගත්තේ. ඒත් කිසිම අවුලක් නම් නෑ. :yes:
    Original Licence Version එක දැම්මත් අවුලක් වෙන එකක් නැති වෙයි. :)

    dUd0UnX.jpg

    Paid licence version එකක්, සහ හොර කොපියක් දැම්මොත් Paid licence version එකට අවුලක් වෙනව ද? අහු වුණොත් කේස් නේද රෙජිස්ටර් කරලා තියෙන කෙනාට?

    bump saho




    Thanks Machanla. REP +


    Pirated version එක අහු වුණොත්, Original licence එකට කේස් එකක් වෙයි ද? install කරන්න ඕනි සාමාන්‍ය විධියට ද, නැත්නම් වෙන වෙනම version දෙක local user accounts දෙකකට ද?