හැබැයි මෙහෙමත් දෙයක් තියනවා කල්පනා කරල බලද්දි.
දැන් වාහනයක් ගත්තම හැම මගුලටම assistant එකක් තියනවනෙ hill climb, parking blah blah...
ඉතින් මනුස්සයට වඩා හැමදේම කරන්නෙ වාහනේ.
එතකොට පදින මනුස්සයා පාර ගැන අනතුරු ගැන තියන අවධානේ අඩු වෙනවා
අනික වාහනෙ අනික් අයට කරදරයක් නොවී හරියට පාරෙ යන එක ගැන හිතන්නෑ
හැමදේම වාහනෙන් වෙයි කියල බලන් ඉන්නෙ.ඉතින් එතකොට බීලා උනත් යනවා වාහනේ ගැන විශ්වාස කරල
ඉතින් ඇක්සිඩන්ට් වැඩියි
මම කියන දෙයකුත් නෙවෙයි ඔය මැනුවල් ඔටෝ වාහන ගැන වීඩියෝ වල කමෙන්ට්වල ඒ රටවල මිනිස්සුත් ඔහොම කියල තියනවා
ඇත්තටම පවර් ස්ටීරින් වත් නැති කිසිම ඉලෙක්ට්‍රොනික දේවල් නැතිfuel gauge, rpm, speedometer විතරක් තියන (example - volkswagon beetle) වාහනේකින් ඩ්‍රයිවින් ඉගෙනගන්න පුලුවන්නම් සෑහෙන්න වටිනවා. එහෙම ඉගෙනගත්ත එකෙක්ට විතරයි ඒකෙ වටිනාකම තේරෙන්නේ.