2000 passe ipadunu unta kohomath manual baaa.....they think driving is stressfulපට්ට ලේසියිනේ

atta.. ay ban ganunta2000 passe ipadunu unta kohomath manual baaa.....they think driving is stressful![]()
they cannot even reverse without a cam. not even dream of a hill start. driving manual is an art.
art is not for everybody. it's relative2000 passe ipadunu unta kohomath manual baaa.....they think driving is stressful![]()
they cannot even reverse without a cam. not even dream of a hill start. driving manual is an art.

අපෝ ඔව් ඔය කට්ට මම කාල තියෙනවා,manual ekak aran satiyak ude hawa kolaba palayanko. ai kiyala terenwa![]()
normal car wala dual clutch adui bn. mama danna widiyata honda vezel eke thiyenawa dry dual clutch ekak. e honda platform arenna mama wadiya ahala na normal japanese cars wala dual clutch thiyenawa. ekanisa normal cars walata auto gear enne dual clutch dala sequential gearbox type dala neme just for the simplicity of use. just a single clutch auto gear.Pinnacle motorsports කියන Formula 1 වල වත් manual transmission gearbox use වෙන්නෙ නැහැ. හේතුව dual clutch automated manual transmission කියන gearbox එක manual transmission gearbox එකකට වඩා සෑහෙන්න advanced නිසා වගේම කිසිම මනුස්සයෙක්ට gear shift කරනවාට වඩා වැඩි වේගයකින් gear shift කරන්න පුළුවන් නිසා. ඉතින් බං Pinnacle motorsports කියන Formula 1 වල තත්වේ එහෙම නම් එදිනෙදා daily life ඒක පහසු කරගන්න අපි use කරන cars වලට dual clutch automated manual transmission gearbox දාන එක ඇරෙන්න manual gearbox දාන්න හේතුවක් නැහැ. ඕකයි ඔය වෙන්නෙ.
umbata mokak hari ledak ban thiyenne, honda wahana elawanne nathuwa, parana lorriyak elawapan ko, power steering ehemath nah ne, gammata ellila kapanna puluwan..මැනුවල් වල අතල් එක ඖටෝ වල ගන්න බෑ. අනික මට නම් ඖටෝ රෙද්දේ නින්ද යනවා බන්![]()
දැන් අලුත් ඒවා හැම එකේම එන්නේ dual clutch automated manual transmission gearbox බං. Toyota ඇරෙන්න අනිත් හැම company එකක්ම dual clutch automated manual transmission gearbox use කරන්නේ වැඩියෙන්ම වාහන models වල. Toyota විතරයි තවම ඔය cvt එකක් අල්ලන් දඟලන්නේ.normal car wala dual clutch adui bn. mama danna widiyata honda vezel eke thiyenawa dry dual clutch ekak. e honda platform arenna mama wadiya ahala na normal japanese cars wala dual clutch thiyenawa. ekanisa normal cars walata auto gear enne dual clutch dala sequential gearbox type dala neme just for the simplicity of use. just a single clutch auto gear.
dual clutch normal car ekakata danawa kiyanne double the cost, extremely high complexity = high repair, maintain cost, not many skilled labours who can maintain it.
මුං crawling speed යන්න එපා කිව්වට ලංකාවෙ ට්‍රැෆික් එකට අහු වුණාම එහෙම නොයා බෑනේ, ඉස්සරහ ඉඩක් ඉතුරු කරගෙන යන්න ගියොත් පස්සෙ උං හෝන් ගහනව අස්සෙන් ඔබනවපහළ තියන වැරදි ටික කරලා gear එක කඩා ගන්නවා.
උන්ට honking කර කර ඉන්න කියහං බං. මම නම් ඔහොම හේතුවක් නැතුව honking උන්ව ignore කරන්වා. High speed එකෙන් පස්සෙන් එන පිස්සෝ ඇරෙන්න. උන්ට නම් ඉඩ දෙනව. ඒ ප්‍රශ්නේ traffic වල නැහැනේ.මුං crawling speed යන්න එපා කිව්වට ලංකාවෙ ට්‍රැෆික් එකට අහු වුණාම එහෙම නොයා බෑනේ, ඉස්සරහ ඉඩක් ඉතුරු කරගෙන යන්න ගියොත් පස්සෙ උං හෝන් ගහනව අස්සෙන් ඔබනව
ඒක විතරක් යෑ ඉස්සරහ වාහනේ ඉඳං යන්තං ඉඩක් තිබ්බොත් අස්සෙං ඔබනව. පස්සෙං එන උං විතරක් නෙමේ බස්කාරයෝ එහෙම වැරදි ලේන් එකෙන් ඇවිත් ඔහොම ඉඩක් තියෙන තැනක් දැක්ක ගමං හොම්බ ඔබාගන්නෙඋන්ට honking කර කර ඉන්න කියහං බං. මම නම් ඔහොම හේතුවක් නැතුව honking උන්ව ignore කරන්වා. High speed එකෙන් පස්සෙන් එන පිස්සෝ ඇරෙන්න. උන්ට නම් ඉඩ දෙනව. ඒ ප්‍රශ්නේ traffic වල නැහැනේ.
EVs වලටත් gearbox දාන්න වෙලා තියෙන්නෙ බං දැන්. US වල උන් එහෙම ගන්න EV pick-up trucks එහෙම pick-ups විදිහට use කරගන්න බැරුව උන් ඉන්නේ. මොකද towing, heavily loaded වෙලාවට electric motor එක ඕන torque එක, power එක generate කරන්න battery එක drain කරනවා සෑහෙන්න ඉක්මනට. EV එකේ range එක අඩු වෙනවා බලන් ඉද්දි. ඕක නිසා balance එකකට එන්න ඉස්සරහට EVs වලටත් දැන් evs වල එන planetary gear, single speed gear arrangement එකට වඩා complex gear box එකක් එන්න පුළුවන් heavily loaded, towing වලට use කරන වාහන වලට.2030 wage weddi nethima wela yai ne with Ev’s