Automan Transmission එක කොහොමද?

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මගෙ suzuki swift beetle එකේ CVT Gearbox එක තව ටික කාලෙකින් මාරු කරන්න වෙන සීන් එකක් තියෙන්නෙ..
    මම ඔය උඩ කියල තියෙන place එක හොදයිද මච‍ංලා...
    brand new නැති නිසා reconditioned එකක් තමයි දාන්න වෙන්නෙ..
    දන්න කට්ටිය ඉන්නවනම් හොද තැනක් කියන්නකො..
     
    • Like
    Reactions: SLBro and hodakolla

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,558
    5,461
    113
    මගෙ suzuki swift beetle එකේ CVT Gearbox එක තව ටික කාලෙකින් මාරු කරන්න වෙන සීන් එකක් තියෙන්නෙ..
    මම ඔය උඩ කියල තියෙන place එක හොදයිද මච‍ංලා...
    brand new නැති නිසා reconditioned එකක් තමයි දාන්න වෙන්නෙ..
    දන්න කට්ටිය ඉන්නවනම් හොද තැනක් කියන්නකො..
    Mokakda thiyena awula?
     
    • Like
    Reactions: SLBro and Jalz

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    Mokakda thiyena awula?
    traffic කේ යද්දි වේගෙ අඩු කරද්දි එකපාර ගැස්සෙනවා..Downshift වෙද්දි වගේ තමයි එන්නෙ..
    ළග ළග බ්‍රේක් කරද්දි තමයි වෙන්නෙ traffic එකේ වගේ..නිකන් පාරවල් වලදි ඔහොම වෙනවා අඩුයි.
     
    • Like
    Reactions: SLBro